EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කොන්ද මාමටත් ගුඩ් නයිට් :)

    :growl::frown: උදේ පාන්දරටද බොල තෝ ගුඩ් නයිට් කියන්නේ......??

    බලාපිය, මම ඊයේ ඔෆිස් එකේ නැති ටිකට, ඔෆිස් එකේ ඉන්න පන්ඩිත *කෙක් එළකිරි / ෆේස් බුක්, අරවද මේවද... ඔක්කොම බ්ලොක් කරලා බං..... ඌ අද ඈවිත් නෑ.... ආවදෙන්කෝ ලබන සතියේ ඌට හෑමිනෙන්න දෙකක් කියලා දෙන්න......!! :frown::growl::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකක් ? මොකෝ ඌ කියන්නේ ? :frown: අෆොයි !! මගෙත් අර ඩියුටි ෆ්‍රී වැඩේ හරි ගියේ නෑ බන් මෙහෙන් තමා ගන්න වෙන්නේ එකක් !! :sorry:

    :oo: දුක තමා...... :(
     
    Mozilla

    Well-known member
  • :growl::frown: උදේ පාන්දරටද බොල තෝ ගුඩ් නයිට් කියන්නේ......??

    බලාපිය, මම ඊයේ ඔෆිස් එකේ නැති ටිකට, ඔෆිස් එකේ ඉන්න පන්ඩිත *කෙක් එළකිරි / ෆේස් බුක්, අරවද මේවද... ඔක්කොම බ්ලොක් කරලා බං..... ඌ අද ඈවිත් නෑ.... ආවදෙන්කෝ ලබන සතියේ ඌට හෑමිනෙන්න දෙකක් කියලා දෙන්න......!! :frown::growl::angry:

    :oo: ඇයි ඒ ඌ පොරක්ද? ඉතින් ඔක්කොම අන්බ්ලොක් කරමුකෝ...කොහොමද බ්ලොක් කරලා තියෙන්නේ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :oo: ඇයි ඒ ඌ පොරක්ද? ඉතින් ඔක්කොම අන්බ්ලොක් කරමුකෝ...කොහොමද බ්ලොක් කරලා තියෙන්නේ?

    :rolleyes: මොන හුයන්නක් කරලා බ්ලොක් කරලද දන්නේ නෑ බං.... මූ ඕනා එකයි... එපා එකයි ඔක්කොම බ්ලොක් කරලා...... මූ කොච්චර ගොන් බිජ්ජෙක්ද කියනවා නම්, HP Site එකත් බ්ලොක් කරලා..... මට ඩ්‍රයිවර් එකක් එහෙම ඕනා උනහම ගන්නේ මුගේ $#&^@* @(*(@*( ද දන්නේ නෑ......!! :growl::growl:

    :growl: ෆේස් බුක් බ්ලොක් කරාට අවුලක් නෑ.... මූ එලකිරිත් බ්ලොක් කරලානේ..... මූට හැම නියන් කාලෙම වතුර හම්බ වෙන්න....... :growl: මම මේ Proxite.me එකෙන් එන්නේ.... ඒ ලබ්බෙත් හැම වෙලේම Unresponsive Script අවුලක් එනවා...... :angry:
     
    Mozilla

    Well-known member
  • :rolleyes: මොන හුයන්නක් කරලා බ්ලොක් කරලද දන්නේ නෑ බං.... මූ ඕනා එකයි... එපා එකයි ඔක්කොම බ්ලොක් කරලා...... මූ කොච්චර ගොන් බිජ්ජෙක්ද කියනවා නම්, HP Site එකත් බ්ලොක් කරලා..... මට ඩ්‍රයිවර් එකක් එහෙම ඕනා උනහම ගන්නේ මුගේ $#&^@* @(*(@*( ද දන්නේ නෑ......!! :growl::growl:

    :growl: ෆේස් බුක් බ්ලොක් කරාට අවුලක් නෑ.... මූ එලකිරිත් බ්ලොක් කරලානේ..... මූට හැම නියන් කාලෙම වතුර හම්බ වෙන්න....... :growl: මම මේ Proxite.me එකෙන් එන්නේ.... ඒ ලබ්බෙත් හැම වෙලේම Unresponsive Script අවුලක් එනවා...... :angry:

    :rofl: අයියෝ සල්ලි..මාර පොරවල් නේ ඉන්නේ...මේ එක නෙමෙයි..ඔකේ නැද්ද මට ජොබ් කට්ටක් හොයා ගන්න?:sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    ඕකේ දෙහි බොන උන් ව ගන්නේ නෑ බන් !! :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rolleyes: මොන හුයන්නක් කරලා බ්ලොක් කරලද දන්නේ නෑ බං.... මූ ඕනා එකයි... එපා එකයි ඔක්කොම බ්ලොක් කරලා...... මූ කොච්චර ගොන් බිජ්ජෙක්ද කියනවා නම්, HP Site එකත් බ්ලොක් කරලා..... මට ඩ්‍රයිවර් එකක් එහෙම ඕනා උනහම ගන්නේ මුගේ $#&^@* @(*(@*( ද දන්නේ නෑ......!! :growl::growl:

    :growl: ෆේස් බුක් බ්ලොක් කරාට අවුලක් නෑ.... මූ එලකිරිත් බ්ලොක් කරලානේ..... මූට හැම නියන් කාලෙම වතුර හම්බ වෙන්න....... :growl: මම මේ Proxite.me එකෙන් එන්නේ.... ඒ ලබ්බෙත් හැම වෙලේම Unresponsive Script අවුලක් එනවා...... :angry:

    අමතපන් කරපු එකාට !! උඹ ගැන ඊයේ කතා වෙන්න ඇති ඔතන උන් !! :lol:
     
    Status
    Not open for further replies.