පද පේලි .....

Status
Not open for further replies.

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කදුළු පිසදාලන සඟවාලන රැයේ සෙනේ මල්
සිතම සනසාලන සතපාලන නුඹේ සිනා මල්


-බණ්ඩාර ආතාවුද-
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතේ
සැරසුන එක් වසන්තයක හමුවුනා අපි
ගහ කොළද මල් පිපී සැරසී සුළඟෙ දඟවෙවී
ඔබයි මමයි ළං කල හැටි සිහිනයක් වැනී

ඒ අතීතයේ ඔබ මිමිනූ වදන් යළි යළී
රාවනගන විට දෙනුවන් බොඳව යයි සැළී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී
නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැඟුම් ගනී

-කරුණාරත්න දිවුල්ගනේ-
 

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතේ
    සැරසුන එක් වසන්තයක හමුවුනා අපි
    ගහ කොළද මල් පිපී සැරසී සුළඟෙ දඟවෙවී
    ඔබයි මමයි ළං කල හැටි සිහිනයක් වැනී

    ඒ අතීතයේ ඔබ මිමිනූ වදන් යළි යළී
    රාවනගන විට දෙනුවන් බොඳව යයි සැළී
    අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී
    නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැඟුම් ගනී

    -කරුණාරත්න දිවුල්ගනේ-

    අව්රුදු ගානකට පස්සෙ දෑක්කේ...:)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මුළු ලොවම නැති උනත්
    එකම හදවතක්
    ඇත ඔබේ නාමයෙන් //

    ඔබේ සෙවනෙහි රැදී ඉන්නට
    වරම් නැති වූ ලොකයෙන්...//
    වෙන්ව සිටිනා හුදකලාවේ...
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්

    මුළු ලොවම...

    ලොවේ දිනයෙක තනිවුනෝතින්
    ඔබේ හද සෝතාපයෙන්...//
    සොයා එන්නට සිටින කැපවී
    එකම එක හදවතක්
    ඇත ඔබේ නාමයෙන්....


    [FONT=&quot]ගායනය[/FONT] :- [FONT=&quot]ටී[/FONT]. [FONT=&quot]එම්[/FONT]. [FONT=&quot]ජයරත්න[/FONT]
    images

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    මේ සඳ වුනත් , පායා ඇවිත්
    ඉස්සර වගේ එලිය දුන්නා උනත්
    ඒ හුළඟමත් අයෙත් ඇවිත්
    නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
    පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා උනත්
    මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනත්
    හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ

    ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ
    නුඹ ආවත් මේ රැය නෑ
    ආයේ නුඹ නෑ දුක කඳුලුත් නෑ
    රැය ආවත් මම නෑ

    මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
    ආයේ නම් රැය අවසන් වේ


    lonely_moon.jpg
     
    Last edited:
    • Like
    Reactions: amila_90210

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    ලන් ලන් වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහිමි බැව්
    මා පෙම් කලා

    මේ පාලු ගිම්හානේ
    තනි කමයි මගෙ උරුමෙ
    වෙන් වෙන්න බැ මට
    පෙම් කල නිසා

    පැහැසර සිනාවො
    අත සුසුම් එවලා
    හොර රහාසේ ගියේදෝ
    මේ දැස හඩවාලා

    දුප්පත් කතාවෝ
    ඇති ළයේ රැස් වෙලා
    අහාලා බලන්න
    එවා මතකද කියලා

    මේ පාලු ගිම්හානේ.........
    තනි කමයි මගෙ උරුමෙ........
    වෙන් වෙන්න බැ මට.......
    පෙම් කල නිසා......



    Naruhina___Charu___Gabzy_by_gabzillaz.jpg
     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    අළු පාට වළාකුළු කථාවක් නෑ.
    තරු නිවී තරු නිවී රාත්‍රියේ.
    සඳක් නැති අහසේ අරමුණක් නැතුව මං.
    ගිනි අරන් ගිනි අරන් මොනවක් හොයන්.

    උල්කාපාතයක්, අහසේ ගිනි අරන්.
    අළු වෙලා පොළවට වැටෙනා, උල්කාපාතයක්.

    අහස් කාන්තාරයේ නන්නාඳුනනා ජීවිතේ.
    ආලෝක වර්ෂ ගෙවා ආදරේ අරමුණක් සොයා.
    පොළවට වැටෙනා දේවතා එළියක්.
    ගිනි ගත්ත තරු එළියක්.

     

    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    තාරුකා වියනට ඉහල අහසෙන්
    ඈත ඉදන් හරි හදිස්සියෙන් ඔබ අවා
    ආදරයේ අන්ශු මාත්‍රයක් අවා
    ආදරයේ සිහින දේවුදු ඔබ ආවා

    යාකරල නෑති කෑඩී බිදී විසිරි ගිය ආශාවක හිරවී
    ඔබ අවා ආදරයේ වචන මාත්‍රයක් අරන්
    ඈහි පිල්ල්මකටවත් අවසරයක් තිබුන්නෑ
    හරි හදිසිය ඔබ රෑදුනා
    ඇහිල්ලකී

    මායාවකි ඔබ
    ලසුරු සෑනින් මිය යාලන දිය බිද
    මා ඔබ ඉම්බා
    ආදරයේ අන්ශු මාත්‍රයක් දෑනුනේ නෑ


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹේ උවන රෑ පුන්සඳ වගේ ම ය
    දිළෙන නයන තරු දෙකකට සමානය
    නුඹ මිස වෙන කවුරුත් මට එපා ම ය
    තරු නයනී සැමදා නුඹ මගේ ම ය

    නෙලුම් නෙලන පින්වන්තී වැවේ බැස
    සිතේ නෙලුම් පිපුණා නුඹෙ සෙනෙහෙ දැක
    නුවණ් අගින් හෙලනා එක කැල්මකට
    සිතේ වෙහෙස නැතිවෙනවා කල්පෙකට

    නුඹේ උවන .........

    පවන් රොදක පැටලී නුඹෙ සුවඳ පොද
    සෙමෙන් සෙමෙන් ආවා මා සොයාගෙන
    නිශා යමේ නුඹෙ රූ සිරි මවාගෙන
    මා ඉන්නම් නුඹෙ දෑත ම පතාගෙන

    නුඹේ උවන .........


    ගායනය :- ප්‍රියන්ක රම්මණ්ඩල
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    snap2012060622h14m47s00.png


    මෙන්න අමිල අයියා online ඇවිල්ලො.................:shocked::shocked::shocked::shocked:

    මෙ දැන් තමා දෙයියනෙ කියලා එලකිරියට සැපත් උනේ

    Welcome back අමිල අයියා

    16558p.jpg




    :yes::yes::cool::cool: මම කිව්වා ආයේ වරෙන් කියලා.... ඈති යාන්තම් ආයේ ආවා නම්..... ජයවේවා...... දොස්තර මහත්තයෝ....... :yes::yes:

     
    • Like
    Reactions: amila_90210

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,068
    3,512
    113
    Inside Your Laptop ;)
    ආයෙත් එළකිරිය, එදා තිබ්බ තත්වෙට ගේන්න ඕනා..... :yes: වටිනා ත්‍රෙඩ්, හරවත් කතා බහ සමගින්...... :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බැලුවත් ඇති ඔයා දිහා නංගෝ
    සිත සැනසුම ළඟට ගේනවා
    ඔබ ගැන මම දන්නෙත් නෑ නංගෝ
    සිත කැමතියි වාගෙ දැනෙනවා
    මුව අද්දර ඔය සිනහව මටදෝ
    සිත ඉල්ලන රුව ද සිතෙනවා

    දිළිසෙන ඔය ඇස් දෙක මට
    රුවණ්පුරේ මැණික් කැට වගේ
    සිනා පුරන දත් පෙල මට
    සලා පුරේ මුතු ඇට වාගේ

    බැලුවත් ඇති .....................

    ලස්සන ඔය තොල් හැමවිට
    තිසා වැවේ නෙලුම් පෙති වගේ
    ඔබේ නීල වරලස මට
    දුන්හිඳ දිය ඇල්ල ම වාගේ

    බැලුවත් ඇති .....................


    ගායනය :- නලින් පෙරේරා
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අළුත් සුළඟින් හුස්ම ගන්න
    අළුත් ගගූලින් දිය ලබන්න
    අළුත් ගසකින් පල නෙලන්න
    අළුත් ලෙසකින් යළි යළි සිතන්න
    අළුත් රටකට..... පිය නගන්න
    අළුත් තැනකින් පටන් ගන්න
    අළුත් දසුනක් නෙත රදන්න
    අළුත් ඇසකින් ලොව බලන්න
    අළුත් හැගුමන් අවදි වන්න
    අළුත් මිනිසා මුණ ගැසෙන්න

    ආදරේ දැනෙන රටක්
    ජීවිතේ වටින රටක්
    අළුත් හෙටක්
    තරුණ රටක්
    දිනවමූ ශ්‍රී ලංකා..

     
    • Like
    Reactions: Malinga

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සමන් පිච්ච මල් ඉහිරුණු
    නිල් තණකොළ පිට්ටනියක්
    වගෙයි අහස අන්න බලනු
    කොච්චර ලස්සනද රෑට

    බකමූනෝ පියාඹතී
    අනිත් කුරුල්ලෝ නිදතී
    බෝ අතුවල එල්ලී ගෙන
    මාවවුලෝ කෑගසතී

    නන්දා මාලනී
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    කලපුවේ දිය බොරවෙලා
    බොරදියේ බිලි බානවා
    සාමයේ කොඩිවල ඔතා
    යුද්ධයට අවි ගේනවා

    - අසංක
     
    Status
    Not open for further replies.