මේ අහස මේ වගේ ඝන නිල් සළුවකින් එතේ
සැරසුන එක් වසන්තයක හමුවුනා අපි
ගහ කොළද මල් පිපී සැරසී සුළඟෙ දඟවෙවී
ඔබයි මමයි ළං කල හැටි සිහිනයක් වැනී
ඒ අතීතයේ ඔබ මිමිනූ වදන් යළි යළී
රාවනගන විට දෙනුවන් බොඳව යයි සැළී
අතීතයේ මතක සුවඳ සුසුම් හා වෙළී
නටඹුන් සෙනෙහසේ නුවර ගොස් ලැඟුම් ගනී
-කරුණාරත්න දිවුල්ගනේ-

![]()
මෙන්න අමිල අයියා online ඇවිල්ලො.................
මෙ දැන් තමා දෙයියනෙ කියලා එලකිරියට සැපත් උනේ
Welcome back අමිල අයියා
![]()



මම කිව්වා ආයේ වරෙන් කියලා.... ඈති යාන්තම් ආයේ ආවා නම්..... ජයවේවා...... දොස්තර මහත්තයෝ....... 
