මොකක්ද මචන් අජිත් සීන් එක ?![]()

අපෝ අපි පොරොන්දු උනා ඒ සීන් එක මෙතන කියන්නේ නෑ කියලා.......!! 

උඹේ ටිකිරි මොලේ පාවිච්චි කරලා අහු නොවෙන්න ගේමක් දීපන් එකෙකුටවත් නෙට් ගිහින් මොකවත් කරගන්න බැරිවෙන්න .......

මම ඊයේ පෙරේදා දුන්නා ගේම් ගොඩක්..... අද මුන් රවුටරේ පාස්වර්ඩ් එක මාරු කරලා..... SMC Router එකක් තියෙන්නේ...... පාස්වර්ඩ් එක රීසෙට් නොකර, පාස්වර්ඩ් එක හැක් කරගන්න විදිහක් දන්න කෙනෙක් නැද්ද.....?? 
දැන් බලහන් මොසිය අපිට කිසිම පාර්ට් එකක් දාන්න එන්නේ නෑනේ ... ලොල් !!ඕක තමා රහස !! ඕක කිව්වොත් ඕකා ලිඳේ පනී !!
![]()

රෙකෝඩින් එක මීඩියා ෆයර් අප් කරලා තියාගමු..... ඕනා වෙච්ච වෙලාවට මෙතනට දාන්න.......!! 

මොසියෝ මොසියෝ අජියා නතර කරපියෝ ... කෝ මේ මොසී ?![]()
මොසියෝ මොසියෝ අජියා නතර කරපියෝ ... කෝ මේ මොසී ?![]()
මොසියෝ මොසියෝ අජියා නතර කරපියෝ ... කෝ මේ මොසී ?![]()

![]()
අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය(කො තරියා උටනම් මැච් වෙනවා බන් )

ඕක තරියට නෙවෙයි...... Leeka කියන ඩයල් එකට නම් එලකිරි...... 
![]()
අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය(කො තරියා උටනම් මැච් වෙනවා බන් )
උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !! 

තොට මම කිව්වා කියල හිතා ගනින් !!උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !!
![]()

දොර ගලෝල අතට එන්නේ නැති ටික විතරයි...
ඒ අස්සේ ඌ කියනවා ඌ නියම හිමිකාරයටලු දෙන්නේ .. උගේ අ$*^($($) 

උරුමේ නෙමේ කර ගැහුවොත් සදා කරුමේ !! නොදකින් මීගමු ගියා එකටත් ණයයි !!
පොටි පොදක් නෑලු ඩිකිය පුරාම හැක්සෝ පාරවල් !!දොර ගලෝල අතට එන්නේ නැති ටික විතරයි...
ඒ අස්සේ ඌ කියනවා ඌ නියම හිමිකාරයටලු දෙන්නේ .. උගේ අ$*^($($)
![]()

හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ![]()

මගුලක් කියනවා ... ඌ දාපු ටෝක්ස් දික ඇහුවනම් බඩ වෙනවා නිකන්ම !!තොට මම කිව්වා කියල හිතා ගනින් !!උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !!
![]()

හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ![]()