EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :(:(
    උඹේ ටිකිරි මොලේ පාවිච්චි කරලා අහු නොවෙන්න ගේමක් දීපන් එකෙකුටවත් නෙට් ගිහින් මොකවත් කරගන්න බැරිවෙන්න .......

    :oo::oo: මම ඊයේ පෙරේදා දුන්නා ගේම් ගොඩක්..... අද මුන් රවුටරේ පාස්වර්ඩ් එක මාරු කරලා..... SMC Router එකක් තියෙන්නේ...... පාස්වර්ඩ් එක රීසෙට් නොකර, පාස්වර්ඩ් එක හැක් කරගන්න විදිහක් දන්න කෙනෙක් නැද්ද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් බලහන් මොසිය අපිට කිසිම පාර්ට් එකක් දාන්න එන්නේ නෑනේ ... ලොල් !!:lol: ඕක තමා රහස !! ඕක කිව්වොත් ඕකා ලිඳේ පනී !! :lol:

    :yes::yes: රෙකෝඩින් එක මීඩියා ෆයර් අප් කරලා තියාගමු..... ඕනා වෙච්ච වෙලාවට මෙතනට දාන්න.......!! :D:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    00081004_1.jpg

    අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය :rofl::rofl::rofl::rofl::rofl: (කො තරියා උටනම් මැච් වෙනවා බන් )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    00081004_1.jpg

    අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය :rofl::rofl::rofl::rofl::rofl: (කො තරියා උටනම් මැච් වෙනවා බන් )

    :lol::lol: ඕක තරියට නෙවෙයි...... Leeka කියන ඩයල් එකට නම් එලකිරි...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    00081004_1.jpg

    අයිතිකාරයා එනතෙක් බලාසිටින මලකඩ පොදක් නැති නිර්මල වන්ඩිය :rofl::rofl::rofl::rofl::rofl: (කො තරියා උටනම් මැච් වෙනවා බන් )

    තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !! :rofl::lol:
     
    kingdewi

    Well-known member
  • තොට මම කිව්වා කියල හිතා ගනින් !! :frown: උරුමක්කාරයා එනකන් ඉන්නවනම් ලීකාට හොඳයි !! ලොල් !! අපිත් ඔය වගේ නිර්මල උරුමක්කාරයා එනකන් ඉන්න වන්ඩියක් බලන්න ගියා !! මට වාහනේ දැක්ක ගමන් බෝක්කුවක් උඩ ඉන්දුනා !! :rofl::lol:

    :lol::lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    උරුමේ නෙමේ කර ගැහුවොත් සදා කරුමේ !! නොදකින් මීගමු ගියා එකටත් ණයයි !! :lol:

    පොටි පොදක් නෑලු ඩිකිය පුරාම හැක්සෝ පාරවල් !! :oo::baffled: දොර ගලෝල අතට එන්නේ නැති ටික විතරයි...:eek: ඒ අස්සේ ඌ කියනවා ඌ නියම හිමිකාරයටලු දෙන්නේ .. උගේ අ$*^($($) :growl::rofl:
     
    kingdewi

    Well-known member
  • උරුමේ නෙමේ කර ගැහුවොත් සදා කරුමේ !! නොදකින් මීගමු ගියා එකටත් ණයයි !! :lol:

    පොටි පොදක් නෑලු ඩිකිය පුරාම හැක්සෝ පාරවල් !! :oo::baffled: දොර ගලෝල අතට එන්නේ නැති ටික විතරයි...:eek: ඒ අස්සේ ඌ කියනවා ඌ නියම හිමිකාරයටලු දෙන්නේ .. උගේ අ$*^($($) :growl::rofl:

    හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ :lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිකාස්...පොටි පොදක් නෑ කියන එක හරිනේ බන්..කිලෝ දෙක තුනක් නේ තියෙන්නෙ :lol::lol:

    :baffled::baffled: මගුලක් කියනවා ... ඌ දාපු ටෝක්ස් දික ඇහුවනම් බඩ වෙනවා නිකන්ම !!
     
    :rofl::rofl::P
     
    Status
    Not open for further replies.