~::Elakiri Bodybuilding::~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අම්මා ගහයි නියම නූලක් මටත් ගොඩක් උදව් ගන්න පුලුවන් වෙයි:cool:
මමත් පට්ට කෙට්ටුයි බන්:( පොඩ්ඩක් ඇග හදාගන්න ඔනෙ ඒත් ජිම් එකට යන්න කම්මැලි:dull:
තව ජිම් යන යාලුවො 2-3ක් එක්ක එකතු වෙලා ගෙහ්ඩ්‍රම ඉදන් වැඩැ පටන් ගන්න හැදුවෙ කරන්න ඔනෙ මූලික දෙවල් ටිකක් කියන්න පුලුවන්ද :D
+5ජයවේවා
11.gif
 

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    අයියලා suppyment විතරක් ගහල ඇග හදාගන්න පුලුවන්ද?මට gym එකට යන්න වෙලාවක් නෑ...මං ඒකයි...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ŦĦĔ ƦȆƉǾӾ;12832818 said:
    හ්ම්ම්..
    ඒක නෙමේ බං..ඩම්බෙල් සෙට් එකක් කීයක් විතර වෙනවද ..
    :):):)
    ඒක මචෝ බර අනුව වෙනස් වෙනවා ,,,,
    දැන්නම් 1KG එකක් රු150 විතර වෙනවා ........................
     
    Sep 1, 2009
    2,359
    215
    0
    :):):)
    ඒක මචෝ බර අනුව වෙනස් වෙනවා ,,,,
    දැන්නම් 1KG එකක් රු150 විතර වෙනවා ........................

    එහෙම නෙමේ මචන්..බාර් එකත් එක්කම සෙට් එක කීයක් විතර වෙයිද...
     

    Elamad

    Member
    Sep 1, 2008
    1,714
    12
    0
    elaaaa.. bump....... bada adu karanna rest day ekedi karanna exe tikak kiyanawada??? bada poddak awith, :( anga shape wunata bada hinda poddak shape eka bahinawa.... work out tikak kiyannawada?? danna kenek?? :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ŦĦĔ ƦȆƉǾӾ;12832856 said:
    එහෙම නෙමේ මචන්..බාර් එකත් එක්කම සෙට් එක කීයක් විතර වෙයිද...
    බාර් සෙට් එකත් එක්කම
    රු 20000 වගේ වෙද්දී පඩි ඔක්කොමත් ගන්ඩ පුළුවන් වෙයි..............
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Last edited:
    • Like
    Reactions: Elamad