අඩුමගානේ ඔය තුනමවත් තියෙන්ඩ ඕනිනේ මචෝ ,,,,
ඔය ටිකටම රු8500-9500 යනවා .......................................
එල මචන් තැන්ක්ස්

හොයල බලන්නම්,,,
අඩුමගානේ ඔය තුනමවත් තියෙන්ඩ ඕනිනේ මචෝ ,,,,
ඔය ටිකටම රු8500-9500 යනවා .......................................

බර සහ වයස කීයද..........





අයියලා suppyment විතරක් ගහල ඇග හදාගන්න පුලුවන්ද?මට gym එකට යන්න වෙලාවක් නෑ...මං ඒකයි...
කෝරලේමහත්තයා;12833755 said:ශරීර වර්ධනයේ ව්‍යයාම සහ supplement අතර ප්‍රතිශතය...
ව්‍යයාම---- 97%
supplement--3%



ඔන්න ඔය Decline Bench press එක
ගොඩක් අය ගහන්නෙ නැ
එ මොකද?
එල්ලා වැටෙන පපුවට මෙය සුදුසුද?![]()
ŦĦĔ ƦȆƉǾӾ;12832817 said:මේ උබද...මැක්සා නෙ....
![]()




නියමයි මචන් ,,,,,,,,
පට්ටම ලස්සනට තියනවා...............





(hinawennepa) kochchra ganna oneda thawa?
machan me link eke thiyenawa dumbell walin karana exercises wagayak
http://www.dumbbell-exercises.com/workout-routines/index.html
oke widihata machan dumbell 2kma thiyenna onida...??
anith eka kochara weight ekakinda patan ganna one? mage bara 60kg.
danata mage laga tyenne 7.5kg set ekak witharai...(hinawennepa) kochchra ganna oneda thawa?
and last question, oke tyenne
4 x 10 repetitions
3 x 8 repetitions kiyala dala... e kiyanne mokadda? pahadili karannako....![]()
කෝරලේමහත්තයා;12838550 said:mekata dumbell dekama thiyenna oonaa ...dumbell eken karana exercise thiyanawa..
patan ganna weight eka thieranaya wenne thamanta esiliya heki bara anuwa rep 16 kata wada puluwannam bara wedi karanna
4 x 10 repetitions
mea kiyanne set 4k 10 gaane
3 x 8 repetitions
set 3k 8 gaane
