ŦĦĔ ƦȆƉǾӾ;12831918 said:ඔක්කොම හරි කට තමා පාලනයක් නැත්තෙ...![]()

පොඩ්ඩක් ඇග හදාගන්න ඔනෙ ඒත් ජිම් එකට යන්න කම්මැලි

hehehe ehema thama ban kollo wunama kanawa... uba godak mahatha wunath ubata kettu wenna puluwan ban....
ŦĦĔ ƦȆƉǾӾ;12832818 said:හ්ම්ම්..
ඒක නෙමේ බං..ඩම්බෙල් සෙට් එකක් කීයක් විතර වෙනවද ..



ඒක මචෝ බර අනුව වෙනස් වෙනවා ,,,,
දැන්නම් 1KG එකක් රු150 විතර වෙනවා ........................
බාර් සෙට් එකත් එක්කමŦĦĔ ƦȆƉǾӾ;12832856 said:එහෙම නෙමේ මචන්..බාර් එකත් එක්කම සෙට් එක කීයක් විතර වෙයිද...
elaaaa.. bump....... bada adu karanna rest day ekedi karanna exe tikak kiyanawada??? bada poddak awith,anga shape wunata bada hinda poddak shape eka bahinawa.... work out tikak kiyannawada?? danna kenek??
![]()
බාර් සෙට් එකත් එක්කම
රු 20000 වගේ වෙද්දී පඩි ඔක්කොමත් ගන්ඩ පුළුවන් වෙයි..............

ŦĦĔ ƦȆƉǾӾ;12833013 said:රු 20000![]()
බර සහ වයස කීයද..........Machanla danna kenek innawanam beginner kenekta hnda schedule ekak kiyapallako.............![]()