EK Married Club

Status
Not open for further replies.

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කසාදය සියඹලා කරලක් වගේ කියලා කවුදෝ කිව්වලු.

මොකද කවුරුහරි ඒක කන කොට වටේ උන් කෙල පෙරාගෙන බලාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට සියඹලා කනකොට දත් හිරි වැටෙනවා මදිවට මර ඇඹුල්. හැබැයි ඒක දන්නෙ සියඹලා කරල කන එකා විතරමයි.
:baffled:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කසාදය සියඹලා කරලක් වගේ කියලා කවුදෝ කිව්වලු.

    මොකද කවුරුහරි ඒක කන කොට වටේ උන් කෙල පෙරාගෙන බලාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට සියඹලා කනකොට දත් හිරි වැටෙනවා මදිවට මර ඇඹුල්. හැබැයි ඒක දන්නෙ සියඹලා කරල කන එකා විතරමයි.
    :baffled:
    uba damma siyabala kanne natheyi:lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අර ගැට කිම්බුලත් එක්ක ඕව කකා අර ඉතුරු බාගෙට (කොම්පැනියේ අවුරුද්දයි මේසේ යට අවුරුදු දෙකයි පරණ උන ගල් බාගේ) වග කියන්න ඇති .
    අර ගෙදර ඉන්න ඇත්ති පව් හින්ද කොරන්නේ නැහැ මේ දවස්වල නැත්නම් තොට ජාපාල දාල ගෙදරට එවනවා පීසා එකක් ඇත්තටම :angry::angry::angry::angry::angry:
    නැත්නම් බොට බඩ යනකොට එකේ කට්ට කන්න වෙන්නෙත් ඒ ඇත්තිටනේ

    බොට ෆිස්සුද ? මේ මොනවද කියන්නේ ? ලොල් !! මම ගල් ගසන්නෙත් නෑ බන් මළාට .. අනික ගැට කිඹුලා මෙව්වට නැතෝ ඌ කියන්නෙම ගන්න එපා කියල ...:dull:හික් මට පෙන්නේ උඹ එක්ස්පයර් වෙච්ච මොනවා හරි කටේ තියල වගේ ... එවහන්කෝ පීසා එකක් :P මේක වෙන පොඩි සීන් කෝන් එකක් බන් !! :P යුරාජයා මගේ පලු අරිනවා ඕකට :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    සියලු ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න පුලුවන් බන්. මුන්ටත් පින්:rofl::rofl:
    :growl::growl::growl::growl:බැන්ද අහින්සකයන්ගෙ ප්‍රස්න හමුවෙ මුන් සිනා සේ
    …යකො මුන්ව උල තියන්න ඔනනෙ :growl::growl::angry::angry::angry::angry::angry:
    බලපියකො මෙ tag දිහා උන්ගෙ හද පතුලෙ කැකැරෙන ප්‍රස්න
    :rofl::Pබදලම බලහන් අද අතනට දාන්න, අද අමුවෙන්, අද නම් මට බෑ, අදත් පරිප්පු ද?, ආපහු බොන්නේ නැතෝ, ඈ බොල යෝධියේ, ඊයෙ සෑ තමයි සෑ, එපා වෙලා ඉන්නේ, ඩිවෝර්ස්, තමුසෙට මාව මදිද, තමුසෙට ලොකු අරකි, දත් බුරුසුව, පහණ නිවලා ..., බබා ඇහැරෙයි, බැඳගත්තු බෙරේ!, බොන්නේ එහෙම නෑ, මට මේකි එපෝ, මේ පාර පඩි කීයද?, මේ මිනිහෝ, ලෝබයා :angry:, හායි මේයා., ළමයින්ගෙ තාත්තෙ, married fun, new position?, single chora
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :rofl:
    අනේ සමාව අවසර. මම හිනා උනේ අර උඩින් දාපු ත්‍රෙඩ් එකේ ඒවට:sorry:
    සිරාවට ටැග් ටිකනම් හිනා කාලා මැරෙනවා බන්:lol::lol:
     
    Status
    Not open for further replies.