moko hina wenne mldan ithin masekata 1 parayi
duka thamai ranajani

moko hina wenne mldan ithin masekata 1 parayi

duka thamai ranajani![]()
kamak naha podi ekata horen hu*** kalayak issarahata enawane balmu e athal ekath 

uba damma siyabala kanne natheyiකසාදය සියඹලා කරලක් වගේ කියලා කවුදෝ කිව්වලු.
මොකද කවුරුහරි ඒක කන කොට වටේ උන් කෙල පෙරාගෙන බලාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා. එතකොට සියඹලා කනකොට දත් හිරි වැටෙනවා මදිවට මර ඇඹුල්. හැබැයි ඒක දන්නෙ සියඹලා කරල කන එකා විතරමයි.![]()

kamak naha podi ekata horen hu*** kalayak issarahata enawane balmu e athal ekath
![]()

අර ගැට කිම්බුලත් එක්ක ඕව කකා අර ඉතුරු බාගෙට (කොම්පැනියේ අවුරුද්දයි මේසේ යට අවුරුදු දෙකයි පරණ උන ගල් බාගේ) වග කියන්න ඇති .
අර ගෙදර ඉන්න ඇත්ති පව් හින්ද කොරන්නේ නැහැ මේ දවස්වල නැත්නම් තොට ජාපාල දාල ගෙදරට එවනවා පීසා එකක් ඇත්තටම
නැත්නම් බොට බඩ යනකොට එකේ කට්ට කන්න වෙන්නෙත් ඒ ඇත්තිටනේ
හික් මට පෙන්නේ උඹ එක්ස්පයර් වෙච්ච මොනවා හරි කටේ තියල වගේ ... එවහන්කෝ පීසා එකක්
මේක වෙන පොඩි සීන් කෝන් එකක් බන් !!
යුරාජයා මගේ පලු අරිනවා ඕකට 
kattiya weda athi![]()

wiwaha jeevithaye ekama sapa 
eh kade hondai kiyala ubala dakkahama hithenawaah T-KADAYA

අහ් තනිකඩය !!![]()

මට පරන ආතල් ත්රෙඩ් එකක් සෙට් උනා. මුල ඉදලා කියවන ගමන්
http://www.elakiri.com/forum/showthread.php?t=1247628

සියලු ප්රශ්න අමතක කරලා හිනා වෙන්න පුලුවන් බන්. මුන්ටත් පින්![]()

බැන්ද අහින්සකයන්ගෙ ප්රස්න හමුවෙ මුන් සිනා සේ 

බදලම බලහන් අද අතනට දාන්න, අද අමුවෙන්, අද නම් මට බෑ, අදත් පරිප්පු ද?, ආපහු බොන්නේ නැතෝ, ඈ බොල යෝධියේ, ඊයෙ සෑ තමයි සෑ, එපා වෙලා ඉන්නේ, ඩිවෝර්ස්, තමුසෙට මාව මදිද, තමුසෙට ලොකු අරකි, දත් බුරුසුව, පහණ නිවලා ..., බබා ඇහැරෙයි, බැඳගත්තු බෙරේ!, බොන්නේ එහෙම නෑ, මට මේකි එපෝ, මේ පාර පඩි කීයද?, මේ මිනිහෝ, ලෝබයා
, හායි මේයා., ළමයින්ගෙ තාත්තෙ, married fun, new position?, single chora
අනේ සමාව අවසර. මම හිනා උනේ අර උඩින් දාපු ත්රෙඩ් එකේ ඒවටබැන්ද අහින්සකයන්ගෙ ප්රස්න හමුවෙ මුන් සිනා සේ
…යකො මුන්ව උල තියන්න ඔනනෙ
බලපියකො මෙ tag දිහා උන්ගෙ හද පතුලෙ කැකැරෙන ප්රස්න