ඇට කැඩීම

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබල දන්නවද බන් අපි ඇගිල්ලක් නවනකොට "ටික්" ගාල කැඩෙන්නෙ කොහොමද කියල?
    තේරෙන බාශාවෙන් කියනවනම් ඇට කැඩෙනව කියල කියන්නෙ..
    ඕක කොහොමද බන් වෙන්නෙ?
    සමහරක් කියනව ඇට කැඩුවාම ඇගිලි මහත් වෙනවලු.. :oo:
    ඒකියන්නෙ ඉතින් මේක ලෙඩක් නෙ..:eek: :eek:
    තවත් සමහරක් කියනව අ* ගැහුවම කකුල් වල එහෙම ඇටකඩෙන එක වැඩිවෙනවලු..:baffled:
    :baffled:
    ඔය ලෙඩේට හරි මොකකට හරි කඩ්ඩෙන් කියන නම දන්නවද බන්?
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    අනේ මන්ද බන් ඇගිලිවල ඇට කැඩුවම ඇගිලි පුරුක් මහත් වෙනවලු.. අපේ ආච්චි නම් ඕකට මට හැමදාම කෑගැහුව ඇට කඩනකොට...
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,172
    928
    113
    angili ata thiyena hariya mahath wenawa thamai awurudu ganak yaddi. katha wenawa e hinda kadanna epa
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අනේ මන්ද බන් ඇගිලිවල ඇට කැඩුවම ඇගිලි පුරුක් මහත් වෙනවලු.. අපේ ආච්චි නම් ඕකට මට හැමදාම කෑගැහුව ඇට කඩනකොට...

    ඔව් බන් මොකක්ද වෙන්න කියල දන්නවද?
     

    NovAsLi

    Member
    Jun 11, 2012
    271
    34
    0
    ඇගිලි පුරුක් මහත් වෙනවලු.එහෙම වෙන්නේ හැම වෙලේම කඩ කඩ ඉන්න අයගේ තමා.පෙළක් උන් නිකන් ඉද්දි කරන්නෙම ඇට කඩන එකනේ..:rofl:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,055
    3,775
    113
    මුහුද පැත්තේ..
    ඔව් බන් මොකක්ද වෙන්න කියල දන්නවද?
    අනේ මන්ද බන්.. මේ ප්‍රශ්නෙට විද්වතෙක් මුණගැහෙන්න ඕන විසදා ගන්න... :D නිතරම ඇට කඩනකොට ඇගිලි පුරුක් මහත් වෙන නිසා අතේ තියෙන මුදු ගලවන්න එහෙම... මුදු දාන්න එහෙම ලේසි නැතිලු... ;)