ඇට කැඩීම

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හැබැය් මෙහෙම සීන් එකක් තියනව කොහේ හරි ගියාට පස්සෙ ලඟ ඉන්න එකා ඇටයක් කැඩුවොත් මටත් ඇටේ කඩන්න හිතෙනවා:D:D
    මතක් කරපු නිසා දැනුත් පොඩ්ඩක් කැඩුවා
    ආතල් වැඩේ බන්​
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අනේ මන්ද බන්.. මේ ප්‍රශ්නෙට විද්වතෙක් මුණගැහෙන්න ඕන විසදා ගන්න... :D නිතරම ඇට කඩනකොට ඇගිලි පුරුක් මහත් වෙන නිසා අතේ තියෙන මුදු ගලවන්න එහෙම... මුදු දාන්න එහෙම ලේසි නැතිලු... ;)
    :yes: :yes: :yes:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම කට්ටා;12852412 said:
    හැබැය් මෙහෙම සීන් එකක් තියනව කොහේ හරි ගියාට පස්සෙ ලඟ ඉන්න එකා ඇටයක් කැඩුවොත් මටත් ඇටේ කඩන්න හිතෙනවා:D:D
    මතක් කරපු නිසා දැනුත් පොඩ්ඩක් කැඩුවා
    ආතල් වැඩේ බන්​

    ඔව් ඔව් එහෙම scene එකකුත් තියෙනව තමයි :rofl: :rofl: :rofl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම අහලා තියන විදියට ඕක වෙන්නෙ ඇඟේ කැල්සියම් ප්‍රමානය සාපේක්ශව අඩු උනාම ..... :oo:..
     
    • Like
    Reactions: smother

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    bones breaking kiyala shape wenna berida:D

    i just googled it...result was like
    breaking-bones-7.jpg


    :lol: :lol: :lol: :lol: :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම අහලා තියන විදියට ඕක වෙන්නෙ ඇඟේ කැල්සියම් ප්‍රමානය සාපේක්ශව අඩු උනාම ..... :oo:..
    හොද උත්තරයක්..ඒක වෙන්නත් පුලුවන් :yes:
     
    • Like
    Reactions: RuZZa

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඇට කැඩුවහැම ඇගිලි ඇද වෙනවා කියලත් කියනවා බං.. ඇත්තද දන්නේ නැහැ..