උබල දන්නවද බන් අපි ඇගිල්ලක් නවනකොට "ටික්" ගාල කැඩෙන්නෙ කොහොමද කියල?
තේරෙන බාශාවෙන් කියනවනම් ඇට කැඩෙනව කියල කියන්නෙ..
ඕක කොහොමද බන් වෙන්නෙ?
සමහරක් කියනව ඇට කැඩුවාම ඇගිලි මහත් වෙනවලු..
ඒකියන්නෙ ඉතින් මේක ලෙඩක් නෙ..

තවත් සමහරක් කියනව අ* ගැහුවම කකුල් වල එහෙම ඇටකඩෙන එක වැඩිවෙනවලු..
ඔය ලෙඩේට හරි මොකකට හරි කඩ්ඩෙන් කියන නම දන්නවද බන්?