කාලකන්නි බස් කොන්දන්ට කෙලවන්නේ කොහොමද

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කාලකන්නි බස් කොන්දන්ට... 06-12-2012 02:01 PM umbala wage bus karayonge kalisama galawala p*kata wedi thiyanna one


    :lol: :lol: රිදුනද පුතේ........!! :P :P

    අනේ බං..... උඹේ -රෙප් එක ගහගනින් උඹේ *කේ......!! :lol: :P
     
    • Like
    Reactions: tharinda76

    Baboon

    Member
    Jan 5, 2012
    633
    104
    0
    ගස් උඩ
    :shocked::shocked: පිස්සුද බං..... අයිතිකාරයෝ දැනුවත්ව ඔහොම සල්ලි වැඩියෙන් ගන්නවා කියලා නම් මම නම් හිතන්නේ නෑ..... :no: මොකද ඔය කොන්දොස්තරලා ගැන මම නොදන්න එකක්යෑ....... :angry: ඕකුන් හැමදාම ගන්න පඩිය වගේ දෙගුණයක් මාටියා ගහනවා....... :angry: බස් කර්මාන්තේ ලාභ නොලබන්නේ ඕකුන් නිසා...... :angry::yes: කොහොම හරි මාසේ අන්තිමට බැලුවහම, කොන්දොස්තර, බස් එකේ අයිතිකාරයට ඉතුරු වෙන ගාන වගේ තුන් හතර ගුණයක් හොයාගෙන.......!! :angry::angry:

    මම දැනුවත්වම, අපේ ගෙදර ඉස්සරහා ගෙදර බස් දෙකම, එක බස් එකක වැඩ කරපු ඩ්‍රයිවර් සහ ගෝලයා ගත්තා....... :yes::angry: හිතා ගතහැකි නේද වෙන්න ඈති වැඩේ.........!! :angry::angry:
    ඔව් ඔහොම වෙන තැනුත් තියනවා තමයි. මගේ යාලුවෙක් ගේ බස් 4 ක් තිබුන බැරිම තැන ඌ රූට් එකත් එක්කම දුන්න අයියට. ඒත් අපේ තව එකෙක් ඉන්නවා කොළඹ නුවර දුවන්නේ. ඌ හිටි ගමන් බස් එකේ යනවා. උගේ ගොඩක් කේස් අඩුයි. හැබැයි ගෝලය දෙන ගේම් වලට නම් ඌ කැමතියි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔහොම වෙන තැනුත් තියනවා තමයි. මගේ යාලුවෙක් ගේ බස් 4 ක් තිබුන බැරිම තැන ඌ රූට් එකත් එක්කම දුන්න අයියට. ඒත් අපේ තව එකෙක් ඉන්නවා කොළඹ නුවර දුවන්නේ. ඌ හිටි ගමන් බස් එකේ යනවා. උගේ ගොඩක් කේස් අඩුයි. හැබැයි ගෝලය දෙන ගේම් වලට නම් ඌ කැමතියි.

    :frown::frown: උඹේ යාළුවා ගෝලයා දෙන ගේම් වලට කැමතියි කියපු එක ටිකක් පැහැදිලි කරපන්කෝ.......!! :oo::oo:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    මම නම් බස් එකකට නගිනකොට වෙල්ගමගෙ අම්මයි.....

    බස් ගැමුණුගෙ ගෑනියි ,අම්මයි දෙන්නමයි.......
    මතක් කොරල තමයි නගින්නෙ......

    බස් රථයේ කොන්දගෙ සහ Driver ගෙ කලකිරියාව නරක නම් උන්ගෙ අම්මලයි, ගෑනුයි, ගෑනු දරුවො ඔක්කොමයි මතක් කරල තමයි බහින්නෙ....................

    :lol::lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කාලකන්නි බස් කොන්දන්ට... 06-12-2012 02:01 PM umbala wage bus karayonge kalisama galawala p*kata wedi thiyanna one


    :lol: :lol: රිදුනද පුතේ........!! :P :P

    අනේ බං..... උඹේ -රෙප් එක ගහගනින් උඹේ *කේ......!! :lol: :P
    මෝඩ හැත්ත බන්. මුන් හිතන්නේ කොන්දලා අයිතිකාරයාට ආදරේට හිතෙන් උපදින අනුකම්පාවට බස් එකේ වැඩ කරනවා කියලා. මේ ගොනෙක් බස් එකේ සීට් එකක් ඉරුවහම කියයි. අන්න බස් එකේ සීට් එකක් ඉරලා. ඒක නිසා බස් එකට මිනිස්සු නගින්න අකමතියි. ඒක අලුතෙන් දාලා දෙන්න කියලා:rofl::rofl:
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මචං උබට ඌ කරපු වැඩේ වැරදියි කියලා හිතුනනම් එතනදිම දෙන්න තිබුනේ.. මම දවසක් නංගිත් එක්ක කුරුනෑගලට ආවා කටුනායක ඉදලා කොහොම හරි මචන් මූ මම හොදට බලාන හිටියේ 200ක් දුන්නම් ඉතිරි දුන්නේ නෑ.. මට හම්බවෙන්න තිබුනේ රු 20 ඒත් මම කල්පනා කලා මේ කටුනායක ඉදලා ගෙවල් වලට යන්නේම දුප්පත් ගෑණුළමයි පිරිමි ළමයි.. ඉතින් මේ කොන්දලා ඒ අහින්සකයන්වත් සූරගෙන කනව නේද කියලා.. ( සූරගෙන කන එක තැනක් ඔය) කුරුනෑගලට එනකන් ඇවිත් මම ඇහුවා කොන්දගෙන් ඔයාගේ ගාන කීයද කටුනායක ඉදලා කුරුනෑගලට කියලා මූ මට කියනවා ඔයා දුන්න ගාන කියන්නකෝ කියලා ..මම කීවා මම දුන්න ගාන වැඩක් වෙන්නේ නෑ ඔයා එවේලේ ඉතුරු දුන්නනම් නැත්තන් දැන් දුන්නනම් කියලා
    අහින්සක ළමයින්ට බලු වැඩ කරන්න එපා කියලා මම බැන්නා.. මූ මාත් එක්ක එකට එකම කියෙව්වා.. මම අවසාන වතාවට කීවේ අයිසේ තමුසෙගේ හැටි බලනවකෝ කටනම් කියලා.. මූත් මට ඒකම කීවා.. එච්චරයි ඉතින මූට මම ගහන්න පටන් ගත්තේ කකුල් දෙකෙ,, කොහොම හරි පාරවල් 6ක් විතර වදිනකොට මූ බිම ඕක බලන් හිටියා තව කොන්දෝ... එකෙක්වත් මූනට ආවේ නෑ.. පිටිපස්සෙන් ඇවිත් මාව බදාගන්න හැදුවා.. මම කීවා වරෙව් මූනට මූන කියලා .. එකෙක්වත් ආවේ නෑ.. ඉට පස්සේ මම නංගිත් එක්ක ආවා...ඒකයි එතනදිම දෙන්න තිබ්බේ.. හොරුන්ට...:angry:
    අම්මෝ ඔයින් ගියා ඇති, ඔකුන් එක්ක වලි දාගත්තමත් අපිටමයි බන් කරදරේ, මගෙ යාලුවෙක් ඔහොම කේස් එකකට කොන්දෙක්ට ගහලා ඌව රිමාන්ඩ් කරනකන් බස්කාරයෝ ටික උද්ඝෝශනය කලා බන්, අන්තිමට අරුට කොන්දගේ වැරද්ද උනාට ගහපු එකට හිරෙ ඉන්න උනා ඇප දෙනකන් :baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113


    :yes: ඔය කොන්දා ඔහොම සල්ලි ගත්තට, ඒවා අයිතිකාරයට යන්නේ නැති එක තමා වැඩේ....... :angry: :frown:

    umba kiyanne ou matiya gahala umbata dunna nam saadaranai kiyala da ? :angry::growl: bus gemunuwath ekai umbath ekai thope sanuhareth ekai :angry:
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    anith eka thamai issarahin ena bus kaarayo signal dena eka...
    Kota kota yana ekaa paaganna patannakota anith un signal denawa dakkama uge atha kapanna hithenawah...
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    reputation_neg.gif
    කාලකන්නි බස් කොන්දන්ට... 06-12-2012 02:55 PM seat irala wadak naha bang! dan mama iranna yanne umbe passa paththa
    කියනදේවත් කෙලින් කියන්න බැරි තෝ වගේ පොන්නයෙක්ට ඒක පුලුවන්ද බන්
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    අම්මෝ ඔයින් ගියා ඇති, ඔකුන් එක්ක වලි දාගත්තමත් අපිටමයි බන් කරදරේ, මගෙ යාලුවෙක් ඔහොම කේස් එකකට කොන්දෙක්ට ගහලා ඌව රිමාන්ඩ් කරනකන් බස්කාරයෝ ටික උද්ඝෝශනය කලා බන්, අන්තිමට අරුට කොන්දගේ වැරද්ද උනාට ගහපු එකට හිරෙ ඉන්න උනා ඇප දෙනකන් :baffled:

    නෑ මචන් එයින් බේරුනේ නෑ මම සිද්දිය කෙටියෙන් දැම්මේ .. කොන්දලා ලගට මූනට මූණ නාවට වටෙන් වට කරලා තියනවා කියලා මට තේරුනා.. මමම කල්පනා කරලා වැඩ කලා.. එතන හිටියා ටැෆික් සාජන් කෙනෙක් ඔන් ඩියුටි.. මම ඌට කීවා කොන්දෙක් මෙහෙම මට සල්ලි නොදී හිටියා කියලා .. පොර මචං ඒ පොරව එතනට ගෙන්නවලා කීවා මගේ සල්ලි දෙන්න කියලා ඊට පස්සේ මට කීවා ඔයා යන්න කියලා .. අර කොන්දට ගහපු එක පාරක් ඌට නොවැදි ගිහින් බස් දොරේ වැදිලා මගේ අත කැපුනා ඒක මගේ වාසියට හිටියා,, පොලිස් හිතුවේ කොන්දා මටයි ගැහුවේ කියලා.. මමත් ගුටිකාපු ගානට හිටියා.. හැබැයි එකෙක් මගෙ පස්සෙන් සෑහෙන දුරක් ඇවිත් කීවා මල්ලි ඔයා ඉක්මනට මාරු වෙන්න සීන් එකට කට්ටිය සෙට් වෙන්න කලින් කියලා...
    p.s. rathu dhunna kena ගැන මගේ තරහක් නෑ.. මොකද අපි කවදාවත් බොරු කියන්නෙත් නෑ රතු දුන්න කෙනා හරියටම ඉදිරියට එන්න බැරි කෙනෙක් බව මම දන්නවා....