Ane Ahinsaka Mage Sound System Eka

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කස්ටියට මතකයිනේ මම මගේ දුප්පත් වාහනේ ඔයාලට පෙන්නුවා, අද ඉතින් නිවාඩු දවසේ වාහනේ ඉන්ටීරියර් ක්ලීන් පාරක් දාන්ඩ කියල සීට් ටිකයි සවුන්ඩ් සිස්ටම් එකයි ගැලෙව්වා, ඉතින් ඔන්න මේ තියෙන්නේ ඒ ටික තමයි, ලොකු කමකට එහෙම නෙවේ නිකමට දැම්මේ.

    421517_4037161817672_5123706_n.jpg


    484271_4037165417762_913984513_n.jpg
    :D:D
     
    • Like
    Reactions: N96