හ්ම්ම්ම්ම්ම්ම්්ම...... වැඩක් නෑ බං... ආස්චර්යෙ එන්න එන්නම වැඩි වෙනවා... අපි ඔක්කොම අමරණීය වෙලා තමයි ඒක නතරවෙන්නෙaththa eth mehe inna godak ayata oya pasna naha mokda salli hoyanawane
adarayak pawathinna mila mudal aniwa balapanawasalli thiyenawanam (godak neme kala adala inna)sarthaka pawul jivithayata loku hayiyak
![]()

අම්මප ඇත්තට මු දන්න දෙවල්
…උබ හොරෙන්වත් බැදල හිටියද යකො![]()

තාම හිතලාවත් නෑ.. 

හ්ම්ම්ම්ම්ම්ම්්ම...... වැඩක් නෑ බං... ආස්චර්යෙ එන්න එන්නම වැඩි වෙනවා... අපි ඔක්කොම අමරණීය වෙලා තමයි ඒක නතරවෙන්නෙ![]()


මෙහ්...




මෙහ්...
යූසර් සීපී ඇතුලේ..
බෝල්ඩ් වෙලා හයිලයිට් උන....
මේ ත්‍රෙඩ් එක දැකලා සැකයකි උපදින්නේ............
මා එළකිරි නැති අතරේ වලියක් නං වැටී තිබේ.....
මොකක්ද වූවේ... කියපිය කව්රුද ආවේ.......
මොකක්ද වූවේ... කියපිය කව්රුද ආවේ.......![]()

කිඹුලට මෙහි හතුරන් නැත...kawuda manada ekek kibulata banala![]()

ඉතින් මට පාන් ද?

උඹට පාන්ද බත්ද කියලා අහන්න වෙන්නේ Mr. Ajith ගෙන් තමා..... 

ayi ayiye sarama karata aran![]()

අද අර *රි *ස මොරියාටිද මොකාද *කා මගේ මල පන්නලා තියෙන්නේ ඕයි..... තොපිත් උන්ට *ක දෙන්න ගිහින් තියෙනවා දැක්කා මම....... 


Married Club එක Divorce වෙලා වගේ![]()

මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපිට.......!! 
මෙහ්...
යූසර් සීපී ඇතුලේ..
බෝල්ඩ් වෙලා හයිලයිට් උන....
මේ ත්‍රෙඩ් එක දැකලා සැකයකි උපදින්නේ............
මා එළකිරි නැති අතරේ වලියක් නං වැටී තිබේ.....
මොකක්ද වූවේ... කියපිය කව්රුද ආවේ.......
මොකක්ද වූවේ... කියපිය කව්රුද ආවේ.......![]()
මෑරීඩ් ක්ලබ් එකට නම් කවුරුවත් ආවේ නෑ....
අනවසරයෙන් ඈතුලුවීම තහනම් නෙව...... 
http://www.elakiri.com/forum/showpost.php?p=12879013&postcount=184 මෙන්න මෙතනට ආව එකෙක් එක්ක තමා ගේම..... 
කිඹුලට මෙහි හතුරන් නැත...
සිටි උන් පරලොවත් ගොසිනි.....
ඩඩ ඩං.... ඩඩ ඩං.......
කිඹුලට මෙහි හතුරන් නැත...
සිටි උන් පරලොවත් ගොසිනි.....
මල් බබාගෙ ෆේක් එකක් ආවද මන්දා.....
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මේක පුරා....
තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා.....
තරින්ද අංකල් අව්ලෙං හිටියා දැක්කා.....![]()
තව උන් සිටිනවා නම්, සුදු වෑන් එකක් එවිය හැක...... 