EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ridena welawata rawanawa me dawaswala muta ganudenu karayo pirila
    ithin thapparayaka niwaduwak labuna gaman apita rawala duwanawa
     
    Mozilla

    Well-known member
  • මොකද බන් හැම වෙලේම පැනපු ගමන්, රව රව ඉන්නේ කාටද ......:rolleyes:

    නැ බං..මේකේ මහා පොරවල් ඉන්නවා..කියන්නේ මහා ලොකු විහිළු කාරයෝ අරකයි මේකයි කියලා..අපිට මොකක් කිව්වත් අපි ගණනන් ගන්නේ නැ..එත බං..අපි මොන හරි කිව්වම දවස් ගණන මුණ පුක කරන් ඉන්නවා..එහෙම වැඩක් නැනේ බං..ඊට මීට වඩා හොදයි බල්ලොන්ට බුරන්න කියලා පාඩුවේ ඉන්නවා මගේ වැඩක් කරගෙන
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැ බං..මේකේ මහා පොරවල් ඉන්නවා..කියන්නේ මහා ලොකු විහිළු කාරයෝ අරකයි මේකයි කියලා..අපිට මොකක් කිව්වත් අපි ගණනන් ගන්නේ නැ..එත බං..අපි මොන හරි කිව්වම දවස් ගණන මුණ පුක කරන් ඉන්නවා..එහෙම වැඩක් නැනේ බං..ඊට මීට වඩා හොදයි බල්ලොන්ට බුරන්න කියලා පාඩුවේ ඉන්නවා මගේ වැඩක් කරගෙන
    :no::no:
    එතකොට කිසිම fun එකක් නෑනේ..........:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ බං..මේකේ මහා පොරවල් ඉන්නවා..කියන්නේ මහා ලොකු විහිළු කාරයෝ අරකයි මේකයි කියලා..අපිට මොකක් කිව්වත් අපි ගණනන් ගන්නේ නැ..එත බං..අපි මොන හරි කිව්වම දවස් ගණන මුණ පුක කරන් ඉන්නවා..එහෙම වැඩක් නැනේ බං..ඊට මීට වඩා හොදයි බල්ලොන්ට බුරන්න කියලා පාඩුවේ ඉන්නවා මගේ වැඩක් කරගෙන
    මොසී, ජොබ් එක ගැන පොඩ් ආරංචියක් එයි මේ මාසෙ අන්තිමට වගේ. ඉන්ටවීව් වලට ලේස්ති වෙලා ඉදපන්...............
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෙතන ලින්ක් එක දැම්මට පස්සේ තමි මත ඔය ත්රෙඅඩ් එක බැලුවේ... එතකොට ඒ රෙද්ද close කරලා....:sorry::sorry:
    එත් කට්ටිය කියන්න ඕනි ටික කියල තිබුන...:P:P
    මීට පස්සේ වත් ඔහොම එකක් උනොත් ඉක්මනට දැනුවත් කරපල්ලා....

    :oo: මීට පස්සේවත් අපිට ඔය වැදගත් අංකයක්වත් දීලා තියපන්.... එතකොට පණීවිඩේ දෙන්නම්..... :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැ බං..මේකේ මහා පොරවල් ඉන්නවා..කියන්නේ මහා ලොකු විහිළු කාරයෝ අරකයි මේකයි කියලා..අපිට මොකක් කිව්වත් අපි ගණනන් ගන්නේ නැ..එත බං..අපි මොන හරි කිව්වම දවස් ගණන මුණ පුක කරන් ඉන්නවා..එහෙම වැඩක් නැනේ බං..ඊට මීට වඩා හොදයි බල්ලොන්ට බුරන්න කියලා පාඩුවේ ඉන්නවා මගේ වැඩක් කරගෙන

    :oo::oo: මොසී මොකෝ අජියගේ සීන් එකට මල පැනලද......?? :rolleyes: අපෝ මොනවද බං.....??

    හරි හරි.... ඉවසලා හිටපන්..... ආයේ මොකෙක් හරි කෝල් කරොත් එහෙම, අර මුල්ම දවසේ මම කෝල් කරලා, උඹ කියපු ඒවා නම් කියන්න එපා පුතෝ..... මම අදත් කතා කරා මගේ වැඩකට..... තාම ඉතින් උඹේ වැඩේ ගැන නම් නෝ කතා බං...... :( කොස්ට් කටින් කිය කියා ඉන්නවා....... :angry:

    මොකද කියන්නේ, අර මම කියපු සේල්ස් person වැඩේට කැමතිද.....?? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මොසී, ජොබ් එක ගැන පොඩ් ආරංචියක් එයි මේ මාසෙ අන්තිමට වගේ. ඉන්ටවීව් වලට ලේස්ති වෙලා ඉදපන්...............

    :frown: මුගේ ලෑස්තිය හොදයි...... :angry: තව පොඩ්ඩෙන් ඈත්තටම අපේ බොසා කතා කරා නම් එහෙම, මගෙත් එක්ක පටි රෝල්, මූ ඉන්නේ ඩොටේ බව කිව්වා නම්....... :growl::angry:
     
    Status
    Not open for further replies.