EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෝසියෝ ... මෙන්න උඹව පතාගෙන ආපු කෑල්ල ඇවිල්ල :lol::lol::rofl:


    Mr. Ajith ge duwada danne na ? :lol::lol::rofl:

    මූට දැන් කටවහගෙන ඉන්න වෙලා තියෙන්නේ කට ඇරියොත් කෙලින්ම ලිඳ !! අයියෝ අජිත් !! :lol:

    දෙකට නැවිලා අජිත් ළඟ මාරු සල්ලි ඇහිඳීනවා කියන්නේ දැන් !! :baffled:

    :dull::baffled: පව් බං මොසියට මල පැනලා ඉන්නේ.... ඊයෙත් මේ ත්‍රෙඩ් එකේ ඈඩුවා..... :( ඒ නිසා මම ඌට මීට පස්සේ Mr. Ajith මතක් කරන්නේ නෑ...... :no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔයා ඕව ගනන් ගන්න එපා අනේ..ඔය ලොකු අයගේ හැටි ඔහොම තමා...:nerd::nerd:
    කව්රුත් අපේ මොසියට සද්දේ දාල අහුවෙන්න එපා...ඔබනවා කටේ අලගෙඩි හරිද...:growl::growl:

    :shocked::shocked: බයේ බෑ........!! :rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔයා ඕව ගනන් ගන්න එපා අනේ..ඔය ලොකු අයගේ හැටි ඔහොම තමා...:nerd::nerd:
    කව්රුත් අපේ මොසියට සද්දේ දාල අහුවෙන්න එපා...ඔබනවා කටේ අලගෙඩි හරිද...:growl::growl:

    Mr. Sujith :growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල් පැටියා රෝහලේය.....ඩෙංගු දැයි බය සිතේ................

    හුටා...එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා..
    ඉක්මනින් සනීප වෙලා කිඹුල් විලා වෙත නැවත සපැමිණෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    :(:(

    කොහෙද රෝහල? ළග කවුද ඉන්නේ?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුටා...එහෙම වෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා..
    ඉක්මනින් සනීප වෙලා කිඹුල් විලා වෙත නැවත සපැමිණෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    :(:(

    කොහෙද රෝහල? ළග කවුද ඉන්නේ?

    කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool:
    දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ.....

    ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් ඔව් උඹත් අලයක් වගේනේ ? :baffled:
    අන් සැපතට ඉර්ෂ්‍ය නොකරනු...:dull::dull:

    බොගෙ අලේ ද?????:P
    අලයක් තියනව ද???????????:P:P:baffled::rofl::no::no:
    අපි වැලිමඩ ගිහින් අල ගේනවා..:baffled::baffled:

    :shocked::shocked: බයේ බෑ........!! :rofl::rofl:
    :oo::oo:

    :frown::frown:

    Mr. Sujith :growl::growl:
    කව්ද Sujith..:rolleyes::rolleyes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කිඹුල් පැටියා රෝහලේය.....ඩෙංගු දැයි බය සිතේ................
    :(:(
    තුනුරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබෙන්න පතමු.....
     
    Status
    Not open for further replies.