EK Married Club

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :) කිසි දෙයකට බය වෙන්න එපා....ඒ අතින් මං උපරිමයි දැන්...:yes:
    උබලට උදව්වක් ඕනා උනොත් කියහන්කෝ...:sorry: අපි යාළුවොනේ

    :P

    පහන අල්ලපන් :lol::lol:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න කියොපු කතා වක්
    …අපෙ තරියගෙ ශොප් එකෙ අල්ලපු කඩෙ අන්කල්ගෙ යලුවෙක් තමා බුවා
    …ඉතින් පොර දැන් තලත්තැනියි ලොකු කෙලි දන් ගෙටත් වෙලා
    …ඉතින් ගැනු ලමයි ලොකුවෙනකොට කොහොමත් නිදිය ගන්නෙ අම්මත් එක්කනෙ ඉතින් අපෙ අන්කල්ට ආන්ටිත් එක්ක සහවාසයෙ යෙදෙන්න මෙක ලොකු ප්‍රස්නයක්
    …ඉතින් මිනිහා නියම වැඩක් කලා අර ඔෆිස් වල වගෙ එය ගාවත් මෙසෙ උඩ තියෙන බෙල් එකක් තියෙනවා
    …ඉතින් මැන් රැට නිඩියන වෙලවට අන්ටි කමරෙට ගෙන්න ගන්න ඔන දවසට අර බෙල් එක ගහනවා
    …මෙක දන්නෙ අන්කලුයි ආන්ටියි විතරයි බෙල් එක වැඩුනු දවසට ආන්ටි දුවල නිදිය ගත්තම අන්කල්ගෙ කාමරෙට එනවා
    …හරි මෙක මෙහෙම උනා කියමුකො පස්සෙ මෙ කතව අහන් හිටිය තරියා ඇහුවා එතකොට ආන්ටිට ඔන උන දවසට ආන්ටි එක කොහොමද අන්කල්ට කියන්නෙ කියල ඇහුව
    …එත්කොට අන්කල් කිව්ව ආන්ටි කාමරෙ දොර ගාවට ඇවිත් අහනවා මේ බෙල් එක ගැහුවද ? මට එ වගෙ ඇහුනා
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බැන්දට පස්සෙ ලාම්පු කන්න වෙනවා බන් :baffled:
    උඹ බැන්දෙ කෙල්ලෙක්ද ? නැත්තන් කොල්ලෙක්ද ?
    කොල්ලෙක් බැන්දා නම් උඹට ලාම්පු කන්න පුලුවන්. කෙල්ලෙක් බැන්දා නම් උඹට ලාම්පු කවන්න පුලුවන්.
    දැන් වත් මීටර උනාද ? :lol:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න කියොපු කතා වක්
    …අපෙ තරියගෙ ශොප් එකෙ අල්ලපු කඩෙ අන්කල්ගෙ යලුවෙක් තමා බුවා
    …ඉතින් පොර දැන් තලත්තැනියි ලොකු කෙලි දන් ගෙටත් වෙලා
    …ඉතින් ගැනු ලමයි ලොකුවෙනකොට කොහොමත් නිදිය ගන්නෙ අම්මත් එක්කනෙ ඉතින් අපෙ අන්කල්ට ආන්ටිත් එක්ක සහවාසයෙ යෙදෙන්න මෙක ලොකු ප්‍රස්නයක්
    …ඉතින් මිනිහා නියම වැඩක් කලා අර ඔෆිස් වල වගෙ එය ගාවත් මෙසෙ උඩ තියෙන බෙල් එකක් තියෙනවා
    …ඉතින් මැන් රැට නිඩියන වෙලවට අන්ටි කමරෙට ගෙන්න ගන්න ඔන දවසට අර බෙල් එක ගහනවා
    …මෙක දන්නෙ අන්කලුයි ආන්ටියි විතරයි බෙල් එක වැඩුනු දවසට ආන්ටි දුවල නිදිය ගත්තම අන්කල්ගෙ කාමරෙට එනවා
    …හරි මෙක මෙහෙම උනා කියමුකො පස්සෙ මෙ කතව අහන් හිටිය තරියා ඇහුවා එතකොට ආන්ටිට ඔන උන දවසට ආන්ටි එක කොහොමද අන්කල්ට කියන්නෙ කියල ඇහුව
    …එත්කොට අන්කල් කිව්ව ආන්ටි කාමරෙ දොර ගාවට ඇවිත් අහනවා මේ බෙල් එක ගැහුවද ? මට එ වගෙ ඇහුනා
    :P:P
    මචන් බෙල් එක ගැහුවත් නැහුන වගේ හිටියොත් මොකද කරන්නේ....:baffled::baffled:
    ගන්ටරයක් වත් හඊකරමුද ?
    ;)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ බැන්දෙ කෙල්ලෙක්ද ? නැත්තන් කොල්ලෙක්ද ?
    කොල්ලෙක් බැන්දා නම් උඹට ලාම්පු කන්න පුලුවන්. කෙල්ලෙක් බැන්දා නම් උඹට ලාම්පු කවන්න පුලුවන්.
    දැන් වත් මීටර උනාද ? :lol:
    muta tube light wage....:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කිඹුල් පැටියා රෝහලේය.....ඩෙංගු දැයි බය සිතේ................

    කිඹුල් පැටියා රෝහලින් අරගෙන ඇවිත්:cool:
    දැන් තමයි ටිකක් ඇගට ලේ ඉනුවේ.....

    ඒ අස්සේ විදුලි බලය නැත.........මහ මුස්පේන්තු දවසකි.........:dull::dull::dull::dull:

    nodakin umba mechchara call karalath kiwwe nane ? :angry::angry: dan kohomei ? :rolleyes: oka ara mala jara una ban..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැඩිපුරම ඉන්නේ බදින්න ඉන්න උන් .....
    ඉගෙන ගන්න ඇවිත්.....:eek::rolleyes:

    බැඳපු අයත් නොබැඳපු අයත් හැරුණු කොට තවත් අය සිටීද ? :baffled:
     
    Status
    Not open for further replies.