Aquarium මාළු

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ

    309prsy.jpg

    2v1rm6g.jpg

    r2kbyv.jpg

    26067mc.jpg

    ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.
    යකෝ මේ හුන්ගොනේ අපේ පැත්තේ අම්බානෙකට ඉන්නවා මුන්ගේ ඉස්සරහ දලදෙක වැදුනම චු යනවා පට්ට විෂයි,
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    යකෝ මේ හුන්ගොනේ අපේ පැත්තේ අම්බානෙකට ඉන්නවා මුන්ගේ ඉස්සරහ දලදෙක වැදුනම චු යනවා පට්ට විෂයි,

    me hungo nevei bn
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,065
    3,510
    113
    Inside Your Laptop ;)
    හෆ්ෆා..... මගේ මාළු ටැංකි දෙක නම් ඈතුලේ මාළු ඉන්නවද කියලා පේන්නෙත් නෑ..... මේ ඉරිදාවත් අස් කරලා දාන්න ඕනා..... :)
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113

    මගේ ගාව කලින් හිටපු එක්කෙනෙක්, මේ වීඩියෝ ඒක ගන්න දවස් වල නම් අඩි 2-3 ක් විතර ඇති , මැරෙන කොට අඩි 4 1/2 ක් දිගට හිටියා..
     
    Last edited:

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    මෙන්න තව එකක්.. මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 ... මේක වීඩියෝ කලේ(ඔය කෑ ගහනවා ඇහෙන්නේ) මගේ ඒ කාලේ ගෑනු ළමයා(දැන් නෝනා/ළමයාගේ අම්මා) ලොල්...

    කාලෙකට පස්සේ මාළුවා මලා...මට එපා වෙලා ටැංකිය යාලුවෙකුට දුන්නා...

    මම තාම ආදරෙයි බන් ඔය මාළුවට...

    mcn, ube malu marune ida madi wela wenna ati. anit eka ube tankiya uba lassanata hadala ne wadiya. godak malu kamatiy hangila inna. ewage than ube tankiye mama dakke na. filter ekak dalada tibune ?
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,097
    1,030
    113
    mcn, ube malu marune ida madi wela wenna ati. anit eka ube tankiya uba lassanata hadala ne wadiya. godak malu kamatiy hangila inna. ewage than ube tankiye mama dakke na. filter ekak dalada tibune ?

    හොක් හොක්....

    මචන් red snakehead මලේ..මියෙක්ව කාලා..ගොඩක් වෙලාවට මියා වහ කාල ඉන්න ඇති උ හිටියේ අඩි 10*8*4 ටැංකියක. ඌ මා ගාව අවුරුදු 6 විතර හිටියා..

    අරොවනා නම් වයසට ගිහින් මලේ, අවුරුදු 8-9 ක් මා ගාව හිටියා..
    (මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 .)

    උබ මේ මාළු ගැන හොයල බැලුවොත් පෙනෙයි ඔක්කොම මාංශ බක්ෂක ලොකු මාළු. red snakehead ගේ ටැංකියට අත දැම්මොත් ගන්න වෙන්නේ ඇගිලි නැතුව..ඒ වගේ ටැංකි වල

    tank decoration තියාගන්න මම කැමති නෑ බන්.. සුද්ද කරන්න ගියහම එපා වෙනවා..

    filtration ගැන නම් කියන්න දෙයක් නෑ බන් සුපිරියටම තිබ්බා..

    දැනටත් මගේ ගෙදර ඉස්සරහ අඩි 30*3*4 විතර ටැංකියක් තියනවා..filtration පැය 24 රම වැඩ . 8500 LPH මෝටරයක් දුවන්නේ..මාළු නම් වැඩිය නෑ ජයන්ට් ලා, පාකු, කාෆ් වගයක් ඉන්නේ...
     
    mcn, arowana awurudu 8k 9k nam hitiye, u marila tiyenne adu wayasin. ube arowana marila tiyenne wayasata gihilla nevei. samanyen arowanek awurudu 20 k wat innawa. danata idala tiyena wayasama arowana awurudu 40 + .

    snakeheads la gana mama wadiya danne na bn. monsterfishkeepers.com ekedi nam dakala tiyenawa. uba arowana gatte keyatada ?
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හොඳ ත්‍රෙඩ් එකක්. මම ඉස්සර මාලු ඇතිකලා දැන් නම් කරන්නේ නෑ. ඕවට වෙලා නෑ මචන් මට.
    ela ela rep+++