යකෝ මේ හුන්ගොනේ අපේ පැත්තේ අම්බානෙකට ඉන්නවා මුන්ගේ ඉස්සරහ දලදෙක වැදුනම චු යනවා පට්ට විෂයි,
![]()
![]()
![]()
![]()
ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.
යකෝ මේ හුන්ගොනේ අපේ පැත්තේ අම්බානෙකට ඉන්නවා මුන්ගේ ඉස්සරහ දලදෙක වැදුනම චු යනවා පට්ට විෂයි,

mama den malau athikaranne ne .But Piranha ta kemathi



මගේ ගාව කලින් හිටපු එක්කෙනෙක්, මේ වීඩියෝ ඒක ගන්න දවස් වල නම් අඩි 2-3 ක් විතර ඇති , මැරෙන කොට අඩි 4 1/2 ක් දිගට හිටියා..
මෙන්න තව එකක්.. මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 ... මේක වීඩියෝ කලේ(ඔය කෑ ගහනවා ඇහෙන්නේ) මගේ ඒ කාලේ ගෑනු ළමයා(දැන් නෝනා/ළමයාගේ අම්මා) ලොල්...
කාලෙකට පස්සේ මාළුවා මලා...මට එපා වෙලා ටැංකිය යාලුවෙකුට දුන්නා...
මම තාම ආදරෙයි බන් ඔය මාළුවට...
mcn, ube malu marune ida madi wela wenna ati. anit eka ube tankiya uba lassanata hadala ne wadiya. godak malu kamatiy hangila inna. ewage than ube tankiye mama dakke na. filter ekak dalada tibune ?
හොක් හොක්....
මචන් red snakehead මලේ..මියෙක්ව කාලා..ගොඩක් වෙලාවට මියා වහ කාල ඉන්න ඇති උ හිටියේ අඩි 10*8*4 ටැංකියක. ඌ මා ගාව අවුරුදු 6 විතර හිටියා..
අරොවනා නම් වයසට ගිහින් මලේ, අවුරුදු 8-9 ක් මා ගාව හිටියා.. (මේ විදුරු ටැංකිය මම මයි හැදුවේ අඩි 7*3*2 .)
උබ මේ මාළු ගැන හොයල බැලුවොත් පෙනෙයි ඔක්කොම මාංශ බක්ෂක ලොකු මාළු. red snakehead ගේ ටැංකියට අත දැම්මොත් ගන්න වෙන්නේ ඇගිලි නැතුව..ඒ වගේ ටැංකි වල
tank decoration තියාගන්න මම කැමති නෑ බන්.. සුද්ද කරන්න ගියහම එපා වෙනවා..
filtration ගැන නම් කියන්න දෙයක් නෑ බන් සුපිරියටම තිබ්බා..
දැනටත් මගේ ගෙදර ඉස්සරහ අඩි 30*3*4 විතර ටැංකියක් තියනවා..filtration පැය 24 රම වැඩ . 8500 LPH මෝටරයක් දුවන්නේ..මාළු නම් වැඩිය නෑ ජයන්ට් ලා, පාකු, කාෆ් වගයක් ඉන්නේ...
fatta machan habayi wathura parakuth yana vidiyata haduwanam thawath lassanayi
