Aquarium මාළු

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මාලු ටැංකිය හරි තැන තිබ්බෙ නැත්නම්,අස්කලේ නැත්නම් ඒ ගෙදර ඉන්න අය හැඳි ගෑවිලාම යනවා.:baffled::baffled::baffled:
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    7274899.jpg



    මේ ඉන්නේ මගේ පතියා............:P:P:P:love::love::love::love:
    මං වගේමයි
    කන්නමයි හදන්නේ අනිත් හැම එකාවම
    හිතුවොත් කනවා:rolleyes:

    (රෙඩ් ඔස්කා)


    hehehe yakege maluwek ban
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle


    ජීවිත කාලය - අවුරුදු 10 සිට 15 දක්වා.
    මේ මාළුන්ට ගොඩක් රස්නේ වතුරේ වගේම සීතල වතුරෙත් ඉන්න පුළුවන්.
    ඉතාම සාමකාමී මාලුවෙක්
    සීතල දේශගුණයක් නැතුව බෝ කරන්න අමාරුයි. ගොඩක් වෙලාවට ටැංකි වල බෝ වෙන්නේ නෑ.
    වතුරෙන් පිට මේ මාළුන්ට පැය ගානක් ඉන්න පුළුවන් මැරෙන්නේ නැතුව.
    මේ මාළු දිග centimetre 30 දක්වා ලොකු වෙනවා.
    මේ මාලුව මිනිස්සු එක්ක ඉන්න ගොඩක් කැමතියි
    අනිත් මාළු වගේ ලේසියෙන් මැරෙන්නේ නෑ.
    වැස්සක් එනකොට මේ මාළුවා වේගෙන් පීනනවා. ඒක නිසා මේ මාළුවාගේ හැසිරීමෙන් කාලගුණය දැනගන්න පුළුවන්.


    2v1rm6g.jpg


    ඕගොල්ලෝ ගාව ඉන්න මාළු ගැනත් කියන්න.

    ඉස්සර අපෙ ගෙදර මුන්ගෙ සුදුපාට ජෝඩුවක් හිටියා:yes: තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති(මං වගෙ):P
    ඉස්සර නම් ගොඩක් මාලු හිටියා පස්සෙ එක එක්කෙනාට ටැංකිත් එක්කම දුන්නා:dull:
    දැනුත් මොක්කුන්ද මාලුවගයක් ඉන්නවා ඒත් ඔවා බලන්න වෙලාවක් නැ පුලුවන් උනොත් හෙට ෆෝටොස් 2ක තුනක් දාන්නම්
    මම ආසම මාලු ජතිය නියෝන් ටෙට්රා:love:
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo


    Black Ghost Knife Fish.....man asama buwa...මුන්ගෙ ඇස් පේනවා අඩුයි..:):baffled::baffled::baffled:..current එකකින් තමයි උන් පාරවල් හොයාගන්නෙ.කෑම කද්දි එහෙම පට්ටයි.....මටත් පොඩි කාලෙ ඉදලම පුදුම පිස්සුවක් බන් තියෙන්නෙ මාලුන්ට...මගේ ටැංකියෙත් පොටෝ එකක් දාන්නම් ඉක්මනට..:):):):):):):):):)