කෙල්ලන් දුටු විට දි මතුවෙයි කැසිල්ලා........හායි....ගොඩක් දවසකින්

කෙල්ලන් දුටු විට දි මතුවෙයි කැසිල්ලා........
පරණ කවි පදයක් මතක් වුනා..........![]()

තිතට මත....

කෙල්ලන් දුටු විට දි මතුවෙයි කැසිල්ලා........
පරණ කවි පදයක් මතක් වුනා..........![]()

කෙල්ලන් දුටු විට දි මතුවෙයි කැසිල්ලා........
පරණ කවි පදයක් මතක් වුනා..........![]()

අනේ මචෝ මොනව කියනවද? ජොලි දෙයක් දැක්තොත් රිප්ලයි එකක් ගහන්නේ. වැඩ බෙල්ල ගාවට. රෑ වෙනකං ඉකන්නේ නෑ පොඩ් උන් දෙන්න ලෙඩිං නිසා.කොටින් ම යූසර් සීපී එක බලල නෑ මම. කවුද හාදයෙක් දාපු F/ReuesT එකකුත් අයින් කරගෙන. මට නිකං මොකක් ද වගේ දැං. මම ඔළුවෙන් කියල හිතනව ඇති. දන්නව නේ මේ දවස් වල ජීවිතේ.....ඔවාටන්ම් අහක යන එකක් හරි හොයලා රිප්ලයි කරනවා..
වෝල් පොස්ට් දැම්මා,මේකේ පොස්ට් දැම්මා ඒ එකකටවත් රිප්ලයි නැ![]()

අනේ මචෝ මොනව කියනවද? ජොලි දෙයක් දැක්තොත් රිප්ලයි එකක් ගහන්නේ. වැඩ බෙල්ල ගාවට. රෑ වෙනකං ඉකන්නේ නෑ පොඩ් උන් දෙන්න ලෙඩිං නිසා.කොටින් ම යූසර් සීපී එක බලල නෑ මම. කවුද හාදයෙක් දාපු F/ReuesT එකකුත් අයින් කරගෙන. මට නිකං මොකක් ද වගේ දැං. මම ඔළුවෙන් කියල හිතනව ඇති. දන්නව නේ මේ දවස් වල ජීවිතේ.....
චා මැක්ස් බං............![]()

මගුලක් නොකිය හිටු.......ඕවා ඔහොම තාම...මං පේනවනේ...දැන් අව්රුද්දක් විතර කාලකන්නි වෙනවා...![]()

)නෑ බන් තිත තියන්නම උනා .. ලිඳ සෙට් උනා !! අම්බෝ අර කිඹුලා කිව්වා වගේ දැන් ඉන්නේ පොල් අත්තේ රීපු බළලා වගේ තමා !! ආයේ නොබොමි !!![]()

කරන්න පුලුවන්නම් ලොකු දෙයක් මචන්....
මේකාලේ බීපුවට වන්දි ගෙවන්න වෙන්නේ ජීවෙතේ අන්තිමකලේදී....
එතකොට නවත්තන එක පරක්කු වැඩි...
ප්රමාණයට වඩා ගන්න එවුන්ට අනිවා පස්සට බලපානවා... ( ගහන්න පටන්ගත්තාම අපේ උන්ට සීමාව පනිනවා, හොඳම දේ පටන් නොගෙන ඉන්න එක)
උඹත් අනුමත වෙනවද ? 
ඒක හිත බං.....මේ දැං මම ඉන්නේ බෝතල් ගනං කබඩ් එකේ පරන කර කර...........

ඔව් බන් මේක හොඳ දෙයක් නෙමේ ..ඉඳල හිටලා චුට්ටක් ගන්නවා වගේ නෙමේ මේකට ඇඩික්ට් උනොත් සදා ලිඳ !! මට නම් මේක නවත්තන්න උදව් උනේ වැඩිහිටි ගෞරවය බන් !!උඹත් අනුමත වෙනවද ?
![]()

හිතුවොත් කරන්න පුළුවන් මචන්,
ටික ටික control කරගනින්,
ඒකෙ යහපත තමන්ටත් වඩා අපි ආදරේ කරන පව්ලේ අනිත් අයට.....![]()

ඒක හිත බං.....මේ දැං මම ඉන්නේ බෝතල් ගනං කබඩ් එකේ පරන කර කර...........
හිතුවොත් නෑ ඕනෙ නෑ කියල ඉතිං හිතුව ම තමා........
"චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

මගුලක් නොකිය හිටු.......
ඒ ගැන උපරිමයෙන් වැඩ කරනවා....(ගෑනිට ඥං පචං ගාන එක)
කොහොම හරි ජොබක් සෙට් කරන්න බලන්නේ.......

ඒක හිත බං.....මේ දැං මම ඉන්නේ බෝතල් ගනං කබඩ් එකේ පරන කර කර...........
හිතුවොත් නෑ ඕනෙ නෑ කියල ඉතිං හිතුව ම තමා........
"චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි"

අනිවා අනිවා !! හිත පාලනය කරගත්තොත් කල නොහැක්කක් නැත !!
මම අසපු ප්රශ්නෙට උත්තරේ ලැබුනේ නැත !!![]()