EK Married Club

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes:

    වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !! :angry:
    දැං එච්චර සිගි නෑ බං.......
    දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......
     
    Mozilla

    Well-known member
  • :P:yes::yes:

    ඔව්, එකනම් ඇත්ත,
    ඉස්සර අපේ තාත්ත අසාමාන්‍ය විදියට සිගරට් බිව්වා,
    එක අපිට මාර වදයක් වෙලා තිබුනේ, එකක් නිමෙනකොට එකක් පතුකරගන්නවා,
    දන්නවනේ අර දොළුකන්දේ බොරුව, බොරුව උනත් එක දවසෙන් වැඩේ නැවැත්තුව,
    ඕක තමන්ටම හිතල කරන්න තිබුනනේ......

    දොළුකන්දේ hamuduruwanta mokada une ban? mokadda boruwa?seen eka mokadda?math podi kale gihila thiyenawa...:oo:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    set kaloth mage 1st salary eken dental eke ellana bulb set ekak aran denawa..:baffled::dull:
    හරි, හරි...
    උඹට මොකක් හරි කරලා දෙඉනේ....
    එහෙම උනොත් බල්බ් සෙට් එකක් නැත්නම් උඹේ සෙට් එක හරි එල්ලමු......:P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දොළුකන්දේ hamuduruwanta mokada une ban? mokadda boruwa?seen eka mokadda?math podi kale gihila thiyenawa...:oo:
    ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,
    උන්වහන්සේට ඔය කියන අසීමිත බලයක් තිබුනේ නෑ, රැල්ලක් තිබුනේ...
    එකපාරක් ඇඹිලිපිටියට ඇවිත් පිරිත් වතුර මදිවෙනකොට චන්ද්රිකවෙව පිරිත් කලා.....:frown::dull:
    මම දන්නා විදියට දොළුකන්දේ තම ඉන්නවා, එඅත් සෙනග යන්නේ නෑ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැං එච්චර සිගි නෑ බං.......
    දන්නේ නැද්ද......ගෙදර එක්කෙනා එක්කල පොඩි පොඩ් කේස් යන වෙලාවට තමා නිකං දුකට වගේ එකක් පත්තු වෙන්නේ.......

    :rofl::rofl: කොහොම හරි අඩු කොරහන් !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,
    උන්වහන්සේට ඔය කියන අසීමිත බලයක් තිබුනේ නෑ, රැල්ලක් තිබුනේ...
    එකපාරක් ඇඹිලිපිටියට ඇවිත් පිරිත් වතුර මදිවෙනකොට චන්ද්රිකවෙව පිරිත් කලා.....:frown::dull:
    මම දන්නා විදියට දොළුකන්දේ තම ඉන්නවා, එඅත් සෙනග යන්නේ නෑ...

    ලොල් !! ඇයි බන් වතුර බව්සර් ? අනේ අපේ මිනිස්සුත් මොකක් හරි මගුලේ රැල්ලකට අහුවෙනවනේ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල්ලගං බල්බ් එක ල**............!!!!:angry:

    ඒ හාමුදුරුවෝ අම්බානකට හම්බකළ මචන්,
    උන්වහන්සේට ඔය කියන අසීමිත බලයක් තිබුනේ නෑ, රැල්ලක් තිබුනේ...
    එකපාරක් ඇඹිලිපිටියට ඇවිත් පිරිත් වතුර මදිවෙනකොට චන්ද්රිකවෙව පිරිත් කලා.....:frown::dull:
    මම දන්නා විදියට දොළුකන්දේ තම ඉන්නවා, එඅත් සෙනග යන්නේ නෑ...

    ඕකගේ ඒල්ලන්න තැනක් තියෙනවද දන්නේ නෑ ... කොරපු වැඩ වල හැටියට !! :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    affa..ehemada ? :( ikmanin suwa wewai pathami :) mama ada clinic eka langin giya arangalata Van ekak balanna awe na disturb wei kiyala :D aiyooo ae van ekak neme kubota ekak start karaama ahala gam hathakata ahenawa :lol::rofl:

    :shocked::shocked: යකඩ ගොඩවල් ගනිද්දි බලලා ගන්න ඕනා හොදට..... එක පාරක් අපි අහුවුනා රෝසා බස් එකකට, එන්ජින් පැත්ත එලම කිරි..... එක පාරක්, කතරගම යනකොට, මගදි බදේ කෑල්ලක් පියාඹන්න ගත්තා...... බැලින්නම් ඒ ටිකේ පත පදාසයක්ම, කාඩ්බෝඩ් කෑල්ලක් තියලා, කැට්ලෝයි දාලා.... පේන්ට් කරලා....... :frown::growl:
     
    Status
    Not open for further replies.