EK Married Club

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ කොමෙන්ට් එකේ සුදු පාටින් හයිලයිට් වෙච්ච එක බලපන් !! :angry:

    http://www.elakiri.com/forum/showpost.php?p=12907566&postcount=6480
    මම එක දැක්කේ නෑ බන්,:sorry::P
    ඉතාමත් කලාතුරකින්, යාලුවෝ සෙට් උන වේලාවකදී...:)
    අනික නම් කරන්නෙම නෑ මචන්, එකනම් අහිතකරම තමා, මට ස්මෙල්ල් එකවත් දිරවන්නේ නෑ....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නාකි.........!!!?????:growl::growl::growl:
    වර පෙන්නන්න ප** නග්ගලා නාකිද කියලා...........!!!!!!!
    හම්පඩ ඔටුවා......!!!!!!

    dannawa ayiya wada karaya kiyala ayiyata neme kiwuwe tharaha awasara:cool:

    මොසියා උඹේ මොල්ලි දෙකේ බල්බ් වැල් එල්ලන්න හදනවා !! :eek:
    :(mozillata ridila ban :lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::shocked: යකඩ ගොඩවල් ගනිද්දි බලලා ගන්න ඕනා හොදට..... එක පාරක් අපි අහුවුනා රෝසා බස් එකකට, එන්ජින් පැත්ත එලම කිරි..... එක පාරක්, කතරගම යනකොට, මගදි බදේ කෑල්ලක් පියාඹන්න ගත්තා...... බැලින්නම් ඒ ටිකේ පත පදාසයක්ම, කාඩ්බෝඩ් කෑල්ලක් තියලා, කැට්ලෝයි දාලා.... පේන්ට් කරලා....... :frown::growl:
    එදායෙන පස්සෙද ලේලන්ඩ් වලට සෙට් උනේ‌ ? :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම එක දැක්කේ නෑ බන්,:sorry::P
    ඉතාමත් කලාතුරකින්, යාලුවෝ සෙට් උන වේලාවකදී...:)
    අනික නම් කරන්නෙම නෑ මචන්, එකනම් අහිතකරම තමා, මට ස්මෙල්ල් එකවත් දිරවන්නේ නෑ....

    :D

    මී ටූ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :shocked::shocked: යකඩ ගොඩවල් ගනිද්දි බලලා ගන්න ඕනා හොදට..... එක පාරක් අපි අහුවුනා රෝසා බස් එකකට, එන්ජින් පැත්ත එලම කිරි..... එක පාරක්, කතරගම යනකොට, මගදි බදේ කෑල්ලක් පියාඹන්න ගත්තා...... බැලින්නම් ඒ ටිකේ පත පදාසයක්ම, කාඩ්බෝඩ් කෑල්ලක් තියලා, කැට්ලෝයි දාලා.... පේන්ට් කරලා....... :frown::growl:

    බස් එක උඹට අහුවෙන්න ඇති !! :shocked:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකත් එහෙමැයි..........:dull::dull:
    ඒ කියන්නේ උඹටත් මොකක් හරි "මාන්දමික" වැඩක් වෙලා තියනවා......!!!
    විශේෂයෙන් සිද්ද උනු දෙයක් නෑ. කිරිය එපා වෙලා ගියා යන ත්රෙඩ් දැකලා..
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked::shocked: යකඩ ගොඩවල් ගනිද්දි බලලා ගන්න ඕනා හොදට..... එක පාරක් අපි අහුවුනා රෝසා බස් එකකට, එන්ජින් පැත්ත එලම කිරි..... එක පාරක්, කතරගම යනකොට, මගදි බදේ කෑල්ලක් පියාඹන්න ගත්තා...... බැලින්නම් ඒ ටිකේ පත පදාසයක්ම, කාඩ්බෝඩ් කෑල්ලක් තියලා, කැට්ලෝයි දාලා.... පේන්ට් කරලා....... :frown::growl:
    මචන්, කිරිටින්වල පියනක් තියල ( උඩ පියන නෙමි, අර තුනියට තියෙන ඇලුමිනියම් එක ) කැට්ලෝයි දාලා පේන්ට් කරනවලු නේද තට්ටු කරනකොට ටින්, ටින් සද්දේ එන්න....:shocked::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    රිදෙන්න දැනෙන්න එපෑ !! බෝර් වෙලා කියන්නේ !! :baffled::P

    bor unath hadissiyata daanna thiyena ekane:rofl::P
    thone ridila muna puka karan inne...:P
    2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    na ban..otuwa sammana horakam siddiyata ahuwe wela.dan thama ewa eliyata enne..uta ridila inne :(:)

    ලොල් සීන් එක !! අමාරිසා ඔටුවගේ පලු යවනවා නේද ? :rofl::rofl:
     
    Status
    Not open for further replies.