EK Married Club

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හා පල !! :lol::lol: මම තොට කිව්වා ඔය උලව්ව පටන් ගන්නකොටම ටින්කිරි ගාගන්න වෙනවා කියල !! :rofl:
    ubalata athdakim thibunane:rofl:mamath athdakim ganna kara:P
    kelawela giye natha

    thawa ekak thiyamuda lagadima hamba una nathi ayata vitharak dena:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ubalata athdakim thibunane:rofl:mamath athdakim ganna kara:P
    kelawela giye natha

    thawa ekak thiyamuda lagadima hamba una nathi ayata vitharak dena:P

    බුදු අම්මෝ මෙන්න වැන්ඳා මට නම් බැරියෝ !! අපේ පරම්පරාවේ මළවුන්ටත් කිබුහුන් යන්න ඇති මුන්ගේ බැනිලි වලට !! :rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කැපුනෝ !! කට්ටියටම සුබ රාත්‍රියක් වේවා !! :D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    බුදු අම්මෝ මෙන්න වැන්ඳා මට නම් බැරියෝ !! අපේ පරම්පරාවේ මළවුන්ටත් කිබුහුන් යන්න ඇති මුන්ගේ බැනිලි වලට !! :rofl::rofl:

    sanasili thagith thiyenawa:P
    මම කැපුනෝ !! කට්ටියටම සුබ රාත්‍රියක් වේවා !! :D
    11.gif
    gn8 machan
     
    • Like
    Reactions: tharinda76

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    :yes::yes:

    වැදී බණ නොකිය අනික් දෙයටත් ඕකම කරපිය !! එක නම් හොඳම නැත !! :angry:
    api nawaththuwa
    dekama (ona kamat neweyi ) aye biwoth Gastritis nahutheta nagiyi bans Nahutheta kiwwa
    issara poddak stress yanna korapu ekama de:no:
    dan kujithayi
    saturday Galadhariye party ekak mama noyami
    ehe gihilla ala galawannada Noka nobi:angry::no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    පිටු 15ක් කියවන්න බෑ බං. සාරාංශය කියපං බලන්න..
    1+8 wenakam balapn e athi
    saransaya kiwuwoth mata mada gahanna digin dgigatama amaris kiyala ekek awa sammana ulala dawas wala sammana ulala nisa elakiriyen ekk giya u mageth yaluwek fit eke hitiya ekek passe hoyala balanakota e giya eka thamyi amaris:eek::(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    යකෝ, ඔය සම්මාන උලෙල මොකද්ද ? ඒකනෙ මුලිනුත් ඇහුවෙ. ඔය මඩ සීන නෙමෙයි..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යකෝ, ඔය සම්මාන උලෙල මොකද්ද ? ඒකනෙ මුලිනුත් ඇහුවෙ. ඔය මඩ සීන නෙමෙයි..
    elakiri eke thread walata sammana dunna ban uba hitiye naha e kale:P
    hodama thread eka hodama jok thread eka etc....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බන් තිත තියන්නම උනා .. ලිඳ සෙට් උනා !! අම්බෝ අර කිඹුලා කිව්වා වගේ දැන් ඉන්නේ පොල් අත්තේ රීපු බළලා වගේ තමා !! ආයේ නොබොමි !! :dull::baffled::(

    :rofl: හිට්ලර් වගේ වටේටම සද්දේ දාගෙන හිටපු තරියට වෙච්ච දේ....... :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    elakiri eke thread walata sammana dunna ban uba hitiye naha e kale:P
    hodama thread eka hodama jok thread eka etc....
    අර කොටින්ට කඩේගිය ගෑනිට හොඳම නිවුස් ත්රෙඩ් වලට සම්මාන දුන්න උලෙලද ? ඒක වෙන කාලෙ මම මෙහෙ හිටියා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: හිට්ලර් වගේ වටේටම සද්දේ දාගෙන හිටපු තරියට වෙච්ච දේ....... :P
    හිට්ලර් වගේම හිටියා නං දැං වෙනකොට තරියා සුම්මා..
     
    Status
    Not open for further replies.