Aquarium මාළු

gcj

Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,:eek:

    hutaahhhh.... :shocked: mata kalanthe wage machoo... :eek:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි ඕක...:yes::yes:ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...:D:Dගොඩක් ජාති....:rolleyes::rolleyes:ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...:yes::yes::love::love:අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...:love::love::love::love::love:

    උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..:rolleyes:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..:rolleyes:

    apoo paw machan... :sorry:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    apoo paw machan... :sorry:
    අවුලක් නෑ බං.. ඔට්ටුවෙදි එකෙක් මැරෙනකම් වලිය යනවා. බිඩ් එක 500ක් තමයි සාමාන්‍ය ගාන. ඒක වෙනම ත්‍රෙන්ඩ් එකක්.:cool:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    onna apith awa malu kadeta

    :D :)

    අරොවානා කියන්නෙ හෙන වාසනාවන්ත මාළුවෙක්ලු... ඒකයි ඔච්චරම ගනන්.:D

    :eek: :)

    Me wage lankawatama awenika maluwek innawa unta keyanne "Bulath hapaya" keyala!

    :D

    මම ආස ටිකක් දරුණු ලයින් මාලුන්ට . ඔය කැට්ෆිශ්ලා වගේ.

    ඒත් ලොකු ටැංකියk නැති එක තමා අවුල!:(
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අවුලක් නෑ බං.. ඔට්ටුවෙදි එකෙක් මැරෙනකම් වලිය යනවා. බිඩ් එක 500ක් තමයි සාමාන්‍ය ගාන. ඒක වෙනම ත්‍රෙන්ඩ් එකක්.:cool:

    malu aithiwasikam ullanganaya kireemak.. :(
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    :D :)



    :eek: :)



    :D

    මම ආස ටිකක් දරුණු ලයින් මාලුන්ට . ඔය කැට්ෆිශ්ලා වගේ.

    ඒත් ලොකු ටැංකියk නැති එක තමා අවුල!:(

    මං කියන්නද සහෝ ඔස්කා කෙනෙක් හදන්න ට්‍රයි එකක් දීපන්... නැත්නම් ගුරාමි වර්ග එහෙමත් හොඳයි.
    :nerd:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    attachment.php


    mama asama maaluwek... :) issara 3denek hitiya. okkoma yaluwekta dunna... :(

    ayeth hadanna asai.. :)
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113

    මං කියන්නද සහෝ ඔස්කා කෙනෙක් හදන්න ට්‍රයි එකක් දීපන්... නැත්නම් ගුරාමි වර්ග එහෙමත් හොඳයි.
    :nerd:


    oska tanam madi machan tank eka. guramith awul... :sorry:

    Pleco latanam asai...

    lankawe inne eka jatiyai neda eth??
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :D :)



    :eek: :)



    :D

    මම ආස ටිකක් දරුණු ලයින් මාලුන්ට . ඔය කැට්ෆිශ්ලා වගේ.

    ඒත් ලොකු ටැංකියk නැති එක තමා අවුල!:(
    උන් දරුනූ නෑ බන් උන් ඇල් වතුරත් නිවල බොන්නෙ:yes:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    attachment.php


    mama asama maaluwek... :) issara 3denek hitiya. okkoma yaluwekta dunna... :(

    ayeth hadanna asai.. :)


    ඕකා හොඳට හැදුනොත් අඩි 2ක් විතර වෙනවා. අනික මුන් සමහර මාළු එක්ක දාන්න අමාරුයි වගෙ... කොහොමද ඒන්ජල්ස්ලා එහෙම.
    :)