මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,![]()
hutaahhhh....
mata kalanthe wage machoo... 
මචෝ ඇරෝවන් ලා හුඟක් වෙලාවට වීදුරු ටැංකියට සෙට් වෙන්නෑ සහෝ.. පොඩිම පැටියෙක් 5000+ වෙනවා... අපේ කොල්ලෙක් ලඟ එකෙක් හිටියා ඌනම් 75000කට අරගෙන තිබුනෙ. අඩි2 විතර,![]()
mata kalanthe wage machoo... 
මගෙත් ආසම සබ්ජෙක්ට් එකක් තමයි ඕක...ඉස්සර පට්ට විදිහට මාළු හිටිය මන් ලග...
ගොඩක් ජාති....
ඒත් මන් ආසම වැඩේ තමයි ෆයිටර්ලා බෝ කරන එක...
අම්මෝ...මතක් වෙද්දිත් ආසයි බන්....ටැංකිය ඉස්සරහට වෙලා උන් පෙන වලින් කූඩුව හදන දිහා පැය ගනන් බලන් හිටියා මම...

උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..![]()

අරොවානා කියන්නෙ හෙන වාසනාවන්ත මාළුවෙක්ලු... ඒකයි ඔච්චරම ගනන්.hutaahhhh....mata kalanthe wage machoo...
![]()

උන්ගෙන් වැඩක් ගත්තෙ නැද්ද... අපිනම් මුන්ව ඔට්ටුවට කොටවනවා... මගේ එකෙක් ඔට්ටු 4ක් දිනුවා..![]()

අවුලක් නෑ බං.. ඔට්ටුවෙදි එකෙක් මැරෙනකම් වලිය යනවා. බිඩ් එක 500ක් තමයි සාමාන්‍ය ගාන. ඒක වෙනම ත්‍රෙන්ඩ් එකක්.apoo paw machan...![]()

onna apith awa malu kadeta

අරොවානා කියන්නෙ හෙන වාසනාවන්ත මාළුවෙක්ලු... ඒකයි ඔච්චරම ගනන්.![]()

Me wage lankawatama awenika maluwek innawa unta keyanne "Bulath hapaya" keyala!

අවුලක් නෑ බං.. ඔට්ටුවෙදි එකෙක් මැරෙනකම් වලිය යනවා. බිඩ් එක 500ක් තමයි සාමාන්‍ය ගාන. ඒක වෙනම ත්‍රෙන්ඩ් එකක්.![]()

![]()
![]()
මම ආස ටිකක් දරුණු ලයින් මාලුන්ට . ඔය කැට්ෆිශ්ලා වගේ.
ඒත් ලොකු ටැංකියk නැති එක තමා අවුල!![]()

මං කියන්නද සහෝ ඔස්කා කෙනෙක් හදන්න ට්‍රයි එකක් දීපන්... නැත්නම් ගුරාමි වර්ග එහෙමත් හොඳයි.

උන් දරුනූ නෑ බන් උන් ඇල් වතුරත් නිවල බොන්නෙ![]()
![]()
මම ආස ටිකක් දරුණු ලයින් මාලුන්ට . ඔය කැට්ෆිශ්ලා වගේ.
ඒත් ලොකු ටැංකියk නැති එක තමා අවුල!![]()

![]()
mama asama maaluwek...issara 3denek hitiya. okkoma yaluwekta dunna...
ayeth hadanna asai..![]()

උන් දරුනූ නෑ බන් උන් ඇල් වතුරත් නිවල බොන්නෙ![]()

![]()
mama asama maaluwek...issara 3denek hitiya. okkoma yaluwekta dunna...
ayeth hadanna asai..![]()