Aquarium මාළු

pubudukalhara

Active member

  • Black Ghost Knife Fish.....man asama buwa...මුන්ගෙ ඇස් පේනවා අඩුයි..:):baffled::baffled::baffled:..current එකකින් තමයි උන් පාරවල් හොයාගන්නෙ.කෑම කද්දි එහෙම පට්ටයි.....මටත් පොඩි කාලෙ ඉදලම පුදුම පිස්සුවක් බන් තියෙන්නෙ මාලුන්ට...මගේ ටැංකියෙත් පොටෝ එකක් දාන්නම් ඉක්මනට..:):):):):):):):):)
    mage lagath dennek hitiya mata dan mun ganna tanak kiyannako??
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මූ අපේ මාලුවනම් නෙවේ, ඒත් මේ වර්ගෙ තමා ඉන්නේ...

    tytj.jpeg

    mage gawat hitiya. mun henata dik wenawa bn. mage tankiye ida madi wuna.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මේ ඉන්නේ මගේ ගාව හිටපු තවත් මාලුවෙක්. ප්ලෙකෝ (ටෑන්ක් කලීනර්). දවසක් මෙවුන්ගේ පොඩි එවුන් දෙන්නෙක් ගෙනල්ල පොන්ඩ් එකකට දැම්ම. එකෙක් බඩ බඩ පැලෙන්න දිය සෙවෙල කාලද හොහෙද දෙවෙනි දවසෙම මරුනා. මගේ ගාව අවුරුදු 7ක් විතර හිටපු ප්ලෙකෝ එකෙකුත් හිටියා. අම්මෝ උගේ ලොකු. ඌව අතින් අල්ලන්න ෆුල් අප්පිරියය් මට.

    2ij3xfk.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මේ ඉන්නේ මගේ ගාව හිටපු තවත් මාලුවෙක්. ප්ලෙකෝ (ටෑන්ක් කලීනර්). දවසක් මෙවුන්ගේ පොඩි එවුන් දෙන්නෙක් ගෙනල්ල පොන්ඩ් එකකට දැම්ම. එකෙක් බඩ බඩ පැලෙන්න දිය සෙවෙල කාලද හොහෙද දෙවෙනි දවසෙම මරුනා. මගේ ගාව අවුරුදු 7ක් විතර හිටපු ප්ලෙකෝ එකෙකුත් හිටියා. අම්මෝ උගේ ලොකු. ඌව අතින් අල්ලන්න ෆුල් අප්පිරියය් මට.
    ග්ලාස් ක්ලිනර්ලා පොඩි කාලෙ හොදයි හැබැයි ටිකක් ලොකු උන ගමන් සෙවල කන එක අඩු කරනවා :dull:
    අනිත් එවුන්ට කන්න දැම්ම ගමන් ජෙට් එක වගෙ ඇවිල්ලා මාලු කැම ටිකට කෙලලා යනවා කට ඇරගෙන 2පාරයි වතුර අදින්නෙ කැම ලොවෙත් නැ:growl:

    :rofl::P
    ආ. යාලු මාලුවා...:)
    මාලු කිව්වොත් මේකා එතන:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අඩෝ... මේවා දැක්කම මට ආයෙත් මාළු හදන්න හිතුනා... ඉස්සර මන් ලඟ සෑහෙන්න මාලු හිටියා... ඒහින්ද මට නමකුත් වැටිලා තිබුනා.... :lol:

    මාළු කිව්වම මතක්වුනේ අපේ ගෙවල් ලඟ තියෙනවා මාළු ෆැක්ටරියක්, ඒකෙන් එක එක මාළු බෝ කරලා සිංගපූර් තායිලන්තෙ එක්ස්පෝට් කරනවා.. වැඩි පුර තියෙනවනම් තමයි ලංකාවෙ මාකට් එකට දාන්නෙ.. හැමදාම උදේට මාලු කන්ටේනර් දෙක තුනක් යවනවා.. ආසාවෙ බෑ සහෝ... :)

    මේ ඉන්නෙ මං ලඟ හිටපු එකෙක්... පට්ට බුවා..හැබැයි කෑම වෙලාවට දෙන්න බැරිවුනාම ටැන්කියෙන් පනිනවා..:baffled:

    yellbull.jpg

    Last edited:

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,259
    425
    83
    cgtech.lk
    මේ ඉන්නේ මගේ ගාව හිටපු තවත් මාලුවෙක්. ප්ලෙකෝ (ටෑන්ක් කලීනර්). දවසක් මෙවුන්ගේ පොඩි එවුන් දෙන්නෙක් ගෙනල්ල පොන්ඩ් එකකට දැම්ම. එකෙක් බඩ බඩ පැලෙන්න දිය සෙවෙල කාලද හොහෙද දෙවෙනි දවසෙම මරුනා. මගේ ගාව අවුරුදු 7ක් විතර හිටපු ප්ලෙකෝ එකෙකුත් හිටියා. අම්මෝ උගේ ලොකු. ඌව අතින් අල්ලන්න ෆුල් අප්පිරියය් මට.

    2ij3xfk.jpg

    katu katu wage:baffled::baffled: