Aquarium මාළු

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    attachment.php


    mama asama maaluwek... :) issara 3denek hitiya. okkoma yaluwekta dunna... :(

    ayeth hadanna asai.. :)
    හපොයී බන් උබට වෙන මලුවෙක් අඑත්තෙම නැද්ද ආස වෙන්න මට නම් පෙන්නම බැරි ජාතියක්:growl:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113


    ඕකා හොඳට හැදුනොත් අඩි 2ක් විතර වෙනවා. අනික මුන් සමහර මාළු එක්ක දාන්න අමාරුයි වගෙ... කොහොමද ඒන්ජල්ස්ලා එහෙම.
    :)


    hm.. :sorry:

    angels la set pitin demmahama kotagannawa machan. mata mala painawa. :(

    den malu hadana eka at erala awurudu 5k wage.. !

    pond ekakwat tibbanam .. :sorry:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    හපොයී බන් උබට වෙන මලුවෙක් අඑත්තෙම නැද්ද ආස වෙන්න මට නම් පෙන්නම බැරි ජාතියක්:growl:

    :D
    red tail cat, ID sharks latath asai.. eth hadanna pond ekak nehene.. :sorry:

    Api nam munta keyanne kunu kanayo keyala(tank cleaners):lol:

    decent pita "pleco " kiyahan machan.. ! :D
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මෙන්න මගෙ කලින් ciclid ටැංකිය මෙ ඉන්නෙ මගෙ හිටපු parrot ල දෙන්න

    snap2012062222h33m46s00.png

    parrot la elada macho??

    mata oni , ahinsaka athal eke inna malu jatiyak.

    couple wena un godak hondai..:love:

    Goldfish la badu karayo wage.. hemotama gahanna try ne.. :growl:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    parrot la elada macho??

    mata oni , ahinsaka athal eke inna malu jatiyak.

    couple wena un godak hondai..:love:

    Goldfish la badu karayo wage.. hemotama gahanna try ne.. :growl:
    මැක්සා මාලු ජාතිය බන් ජෝඩුව එකටම තමා ඉන්නෙ උන් ගාවට කාටවත් එන්න දෙන්නෙත් නැ :lol::lol:
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මැක්සා මාලු ජාතිය බන් ජෝඩුව එකටම තමා ඉන්නෙ උන් ගාවට කාටවත් එන්න දෙන්නෙත් නැ :lol::lol:


    affata udu.. elane macho.. joduwak kiyak witara weida?? lankawe ganna innawada??
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔය වටේ ඉන්න පොඩි මාළු මොකුන්ද බං:oo:
    මලාවි වර්ග ගොඩක් හිටිය බන් කහ. නිල්,සුදු,එත් එක්කම අවුරාටා,ඩ්වොෆ් සික්ලිඩ්,ෆයර් මවුත්,සීබ්‍රා සික්ලිඩ් සෙට් එකකුත් හිටියා:):)
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න මෙකෙ ඉන්න කහපාට කට්ට තියන ඇපල් ගොලුබෙල්ලො ඕන උන් අපෙ ගෙදර වරෙල්ලා නිකන් දෙන්නම් ඔන තරම්

    snap2012062222h41m07s00.png
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මලාවි වර්ග ගොඩක් හිටිය බන් කහ. නිල්,සුදු,එත් එක්කම අවුරාටා,ඩ්වොෆ් සික්ලිඩ්,ෆයර් මවුත්,සීබ්‍රා සික්ලිඩ් සෙට් එකකුත් හිටියා:):)
    ෆ්ටෝ බලන්න තිබ්බනම් එල..
    11.gif
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    affata udu.. elane macho.. joduwak kiyak witara weida?? lankawe ganna innawada??
    අපෝ ඉන්නවා බන් ඔකුන් පාට ගොඩකින් ඉන්නවා පැටවු නම් රු 400ක් විතර වෙයි ඔකුන්ව හදන්නෙ රෙඩ් ඩෙවිල්,ගොල්ඩන් ශෙවරම් කියන වර්ග දෙන cross කරලා:rolleyes: