හපොයී බන් උබට වෙන මලුවෙක් අඑත්තෙම නැද්ද ආස වෙන්න මට නම් පෙන්නම බැරි ජාතියක්![]()
mama asama maaluwek...issara 3denek hitiya. okkoma yaluwekta dunna...
ayeth hadanna asai..![]()

හපොයී බන් උබට වෙන මලුවෙක් අඑත්තෙම නැද්ද ආස වෙන්න මට නම් පෙන්නම බැරි ජාතියක්![]()
mama asama maaluwek...issara 3denek hitiya. okkoma yaluwekta dunna...
ayeth hadanna asai..![]()

ඕකා හොඳට හැදුනොත් අඩි 2ක් විතර වෙනවා. අනික මුන් සමහර මාළු එක්ක දාන්න අමාරුයි වගෙ... කොහොමද ඒන්ජල්ස්ලා එහෙම.

හපොයී බන් උබට වෙන මලුවෙක් අඑත්තෙම නැද්ද ආස වෙන්න මට නම් පෙන්නම බැරි ජාතියක්![]()

Api nam munta keyanne kunu kanayo keyala(tank cleaners)![]()

මෙන්න මගෙ කලින් ciclid ටැංකිය මෙ ඉන්නෙ මගෙ හිටපු parrot ල දෙන්න
![]()

තනි මාලුවෙක්ද රංචුවක්ද ඕන...hm..
angels la set pitin demmahama kotagannawa machan. mata mala painawa.
den malu hadana eka at erala awurudu 5k wage.. !
pond ekakwat tibbanam ..![]()

තනි මාලුවෙක්ද රංචුවක්ද ඕන...![]()

මෙන්න මගෙ කලින් ciclid ටැංකිය මෙ ඉන්නෙ මගෙ හිටපු parrot ල දෙන්න

මැක්සා මාලු ජාතිය බන් ජෝඩුව එකටම තමා ඉන්නෙ උන් ගාවට කාටවත් එන්න දෙන්නෙත් නැparrot la elada macho??
mata oni , ahinsaka athal eke inna malu jatiyak.
couple wena un godak hondai..
Goldfish la badu karayo wage.. hemotama gahanna try ne..![]()

මැක්සා මාලු ජාතිය බන් ජෝඩුව එකටම තමා ඉන්නෙ උන් ගාවට කාටවත් එන්න දෙන්නෙත් නැ![]()
ranchu nam upset macho.. couple ekak wage hitiyanam ela..![]()

මලාවි වර්ග ගොඩක් හිටිය බන් කහ. නිල්,සුදු,එත් එක්කම අවුරාටා,ඩ්වොෆ් සික්ලිඩ්,ෆයර් මවුත්,සීබ්රා සික්ලිඩ් සෙට් එකකුත් හිටියාඔය වටේ ඉන්න පොඩි මාළු මොකුන්ද බං

ෆ්ටෝ බලන්න තිබ්බනම් එල..මලාවි වර්ග ගොඩක් හිටිය බන් කහ. නිල්,සුදු,එත් එක්කම අවුරාටා,ඩ්වොෆ් සික්ලිඩ්,ෆයර් මවුත්,සීබ්රා සික්ලිඩ් සෙට් එකකුත් හිටියා![]()

අපෝ ඉන්නවා බන් ඔකුන් පාට ගොඩකින් ඉන්නවා පැටවු නම් රු 400ක් විතර වෙයි ඔකුන්ව හදන්නෙ රෙඩ් ඩෙවිල්,ගොල්ඩන් ශෙවරම් කියන වර්ග දෙන cross කරලාaffata udu.. elane macho.. joduwak kiyak witara weida?? lankawe ganna innawada??