හා හා කැ ගහන්න එපා. සමනලී නිදිඕම්........සමනලී....!
ඕම්........සමනලී....!
ඕම්........සමනලී....!
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා
පැය 24 ක් යන්නත් කලින් මූ කවියෙකුත් වෙලා. ගවුමක බලේ.![]()
මලක් වටේ ඇදෙන භෘංග රාජයින් සෙට් එකක් වගේ අපේ එළකිරි එකේ අයියලා සමනලී නගාගේ ත්‍රෙඩ් එක වටේ ඇදුනා. ඉක්මනටම ඒ මල පරවුනා
. අපිට එතකොට මල පැන්නා
ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ තුරක් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා



ekata thava post danna bari venna gt ayiya hira karala thiyenne. e tharamata post vatuna. hodata balapan thread eke yata![]()







ayi apata ehema kaleත්‍රෙඩ් එක ක්ලෝස් කරලා තියෙන්නේ![]()




පැය 24 ක් යන්නත් කලින් මූ කවියෙකුත් වෙලා. ගවුමක බලේ.

ඩෙඩ් අයිලන්ඩ් දැන් සමාදානයේ සැතපෙනවා ද
මිනිහගෙන් කිසිම ආරංචියක් නැද්ද
යමක් බය නැතුව කෙලින් කිව්ව හාදයෙක් නොවෙ
චීත්තයක් නිසා මිනිහට කෙල උනා නේද
වෙල්කම් ත්‍රෙඩ් එකක මුල් පිටුවෙම අරෙහෙම දාපු එක නම් යෝග්‍ය නෑ මම හිතන්නේ.අලුතින් ආපු කෙනාගේ හිත කැඩෙනවනේ.විරුද්ධ මතයන් දරන අයට කරන අසාධාරණයක්.
චීත්තයක් නම් කමක් නෑ බන් මේක චීත්තෙක චිත්‍රයක්. ෆේක් එකක් බන්.

කොහොම උනත් මගෙයි සමනලී ගෙයි ආදරයට බාධා කරන්න කාටවත් බැහැ. ඒක අපි දෙන්නගේ සංසාරගත බැඳීමක්. බලපල්ලා එයාගේ සැබෑ ආදරය හරියටම මාව හොයාගෙන ආව හැටි.

හතර විලි ලැජ්ජයිනෙ බං.. 
සමනලී දැක්කොත් දෙවනි පාරටත් යනවා.. 

හොල්මන් කරනවා නම් ටිකක් භයානකයි වැඩේ. කට්ටඩි මහත්තුරු ගෙන්නලා බලියක් එහෙම අරින්න වෙයි. එයා ඔය උඹට ආවේස වෙලා ඇත්තේසමනලී ගියේ නෑ. එයා සදාකල් මගේ හිතේ හොල්මන් කරනව![]()

