Ada dawal samana lee awa.

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
    11.gif
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    one-woman-many-men-picture.jpg

    මලක් වටේ ඇදෙන භෘංග රාජයින් සෙට් එකක් වගේ අපේ එළකිරි එකේ අයියලා සමනලී නගාගේ ත්‍රෙඩ් එක වටේ ඇදුනා :love::love::love: . ඉක්මනටම ඒ මල පරවුනා :(:( . අපිට එතකොට මල පැන්නා :angry::angry::angry:

    ඇරඹුමම කඳුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ තුරක් දුර වැඩි නිසා
    අවසානයට පෙර ඈ ගියා
    පැය 24 ක් යන්නත් කලින් මූ කවියෙකුත් වෙලා. ගවුමක බලේ.:lol::love::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩෙඩ් අයිලන්ඩ් දැන් සමාදානයේ සැතපෙනවා ද
    මිනිහගෙන් කිසිම ආරංචියක් නැද්ද
    යමක් බය නැතුව කෙලින් කිව්ව හාදයෙක් නොවෙ
    චීත්තයක් නිසා මිනිහට කෙල උනා නේද
    වෙල්කම් ත්‍රෙඩ් එකක මුල් පිටුවෙම අරෙහෙම දාපු එක නම් යෝග්‍ය නෑ මම හිතන්නේ.අලුතින් ආපු කෙනාගේ හිත කැඩෙනවනේ.විරුද්ධ මතයන් දරන අයට කරන අසාධාරණයක්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සමනලී ගිහින් නෑ බං.. මම දැක්කා 33000W මේකගෙ ත්‍රෙඩ් එකකට කොමෙන්ට් එකක් දාලා තියෙනවා.. පවු බං ඒකිට උඹලා කැත නෝන්ඩි ටිකක් දැම්මනේ.. :rofl::rofl:
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    ඩෙඩ් අයිලන්ඩ් දැන් සමාදානයේ සැතපෙනවා ද
    මිනිහගෙන් කිසිම ආරංචියක් නැද්ද
    යමක් බය නැතුව කෙලින් කිව්ව හාදයෙක් නොවෙ
    චීත්තයක් නිසා මිනිහට කෙල උනා නේද
    වෙල්කම් ත්‍රෙඩ් එකක මුල් පිටුවෙම අරෙහෙම දාපු එක නම් යෝග්‍ය නෑ මම හිතන්නේ.අලුතින් ආපු කෙනාගේ හිත කැඩෙනවනේ.විරුද්ධ මතයන් දරන අයට කරන අසාධාරණයක්.
    :(චීත්තයක් නම් කමක් නෑ බන් මේක චීත්තෙක චිත්‍රයක්. ෆේක් එකක් බන්.:rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහොම උනත් මගෙයි සමනලී ගෙයි ආදරයට බාධා කරන්න කාටවත් බැහැ. ඒක අපි දෙන්නගේ සංසාරගත බැඳීමක්. බලපල්ලා එයාගේ සැබෑ ආදරය හරියටම මාව හොයාගෙන ආව හැටි.
    :lol::lol: හතර විලි ලැජ්ජයිනෙ බං.. :(:( සමනලී දැක්කොත් දෙවනි පාරටත් යනවා.. :(:(
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සමනලී ගියේ නෑ. එයා සදාකල් මගේ හිතේ හොල්මන් කරනව:love::love::love::rofl:
    හොල්මන් කරනවා නම් ටිකක් භයානකයි වැඩේ. කට්ටඩි මහත්තුරු ගෙන්නලා බලියක් එහෙම අරින්න වෙයි. එයා ඔය උඹට ආවේස වෙලා ඇත්තේ :P:P :rofl: