Aquarium මාළු

snoop

Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මාළුන්ට ආසාවක් නැත.. මේ ඉන්නේ මගේ ෆිට් එක. ;)

    eki2o.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,128
    113
    වැලිගොව්වාත් මේ වගේමයි..උන් නම් මම ඔච්චර දිගට හැදිච්ච උන් දැකලා නැහැ..මගේ ගාව හිටියා 8cm විතර දිග වැලිගොව්වෙක්..උංගොනම් ඉන්නවා ඔය වගේ දිග..


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::P:P:P:P:P:P:P:P