මර්වින්ට ඩෙංගු හැදිලා

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    මර්වින්ට ඩෙංගු හැදිලා

    මර්වින්ට ඩෙංගු හැදිලා

    mervin+dengu.jpg
    මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා හට ඩෙංගු උණ වැළඳී ඇති වාර්තා වේ. මර්වින් හා ඩෙංගු කි පමණින් අප මතකයට නැගෙන්නේ ඩෙංගු මර්ධන වැඩසටහනකට තම දරුවා අසනීප වීම නිසා ප්‍රසිද්ධියේ සමෘධි නිලධාරියෙකු ගස් බැඳී සිදුවීමයි.

    නමුත් දෛවයේ සරදමකට මෙන් අද මර්වින් සිල්වා හට ඩෙංගු රෝගයෙන් පිඩා විදීමට සිදුවී ඇත.


    මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බව වාර්තා වේ.


    අලුතින් පැතිර යන ඩෙංගු වෛරසය එතරම් භයානක නොවන අතර ප්‍රතිකාර ගෙන ටික කලක් විවේක ගැනීම අවශ්‍යය වේ.
    අමාත්‍යවරයාට ඉන් සුවයක් නොලදහොත් ඉන්දියාව බලා ගෙනගොස් ප්‍රතිකාර කිරීමට ඔහුගේ පවුලේ උදවිය සුදානමින් සිටින බව වාර්තා වනවා.



    Read more: http://www.**Please do not spam****...pam**/2012/06/blog-post_25.html#ixzz1z5RgrxQd

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඉක්මන් සුව ලැබෙවා මොනා උනත් මනුස්සයෙක්නෙ