මර්වින්ට ඩෙංගු හැදිලා
මර්වින්ට ඩෙංගු හැදිලා
මහජන සම්බන්ධතා ඇමති මර්වින් සිල්වා හට ඩෙංගු උණ වැළඳී ඇති වාර්තා වේ. මර්වින් හා ඩෙංගු කි පමණින් අප මතකයට නැගෙන්නේ ඩෙංගු මර්ධන වැඩසටහනකට තම දරුවා අසනීප වීම නිසා ප්‍රසිද්ධියේ සමෘධි නිලධාරියෙකු ගස් බැඳී සිදුවීමයි.
නමුත් දෛවයේ සරදමකට මෙන් අද මර්වින් සිල්වා හට ඩෙංගු රෝගයෙන් පිඩා විදීමට සිදුවී ඇත.
මර්වින් සිල්වා හට වලදී ඇත්තේ අලුත් ඩෙංගු වෛරසය බව වාර්තා වේ.
අලුතින් පැතිර යන ඩෙංගු වෛරසය එතරම් භයානක නොවන අතර ප්‍රතිකාර ගෙන ටික කලක් විවේක ගැනීම අවශ්‍යය වේ. අමාත්‍යවරයාට ඉන් සුවයක් නොලදහොත් ඉන්දියාව බලා ගෙනගොස් ප්‍රතිකාර කිරීමට ඔහුගේ පවුලේ උදවිය සුදානමින් සිටින බව වාර්තා වනවා.
Read more: http://www.**Please do not spam****...pam**/2012/06/blog-post_25.html#ixzz1z5RgrxQd