EK Married Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොන්දලට නම් පඩි ඕනි නෑ ගහන ගැහිල්ලට,:P
    එත් එළකිරියේ කොල්ලෝ නම් අමාරුවේ නොදමා හරියට පඩි දීපන්.....:yes::yes:

    :oo: වැඩ ටික හරියට පිලිවෙලට කරගෙන යන ඕනා එකෙක්ට හොදට සලකනවා අපි....... :yes: :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    "වදුරු මෑ ඇට. වැල්පෙනෙල කොල සහ අහ්ව ගන්ධ තොග වශයෙන් විකිනිමට තිබේ.
    පළමු ගෝලය ගසන්නට නොහැකිව ලතැවෙන අයට මෙන් ම කෙලි ගෝලයක් ගසන්නට හිදිනා අයට විශේෂයි.
    විමසිම් - එළකිරි දත්කිඹුලා ගෙන්."
    මොනවද මචන් මේ වදුරු මෑ ඇට??:confused:

    :oo::oo: සිරාවට මෙහෙම කතාවක් අපේ කිඹුල් අංකල් කියලා තිබුනද.....?? :oo:


    කිඹුල් අංකල්ගෙන්ම තමා බං ඕවා දැන ගන්න වෙන්නේ........ :yes::yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :oo::oo: සිරාවට මෙහෙම කතාවක් අපේ කිඹුල් අංකල් කියලා තිබුනද.....?? :oo:


    කිඹුල් අංකල්ගෙන්ම තමා බං ඕවා දැන ගන්න වෙන්නේ........ :yes::yes:
    :yes::yes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ පාරවත් 7000 මගේ වෙයන්....... :) :D

    7000_ip.jpg
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rolleyes: නිදි මතයි.... කට්ටි කට්ටි එහේ මෙහේ යන්න ලෑස්ති වෙනවා නෙව...... දැක්කේ නැද්ද.....?? :rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1453188

    http://www.elakiri.com/forum/showthread.php?t=1450530
    අපේ ගමනට මොකද උනේ........
    එක ලත් තැනම ලොප් උනාද ?


    :P:P
    (වෙලාවට තරිය නැති නිසා )
    නාවට 7000 වැදුනෝ........:):)
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ගමනට මොකද උනේ........
    එක ලත් තැනම ලොප් උනාද ?


    :P:P
    (වෙලාවට තරිය නැති නිසා )
    නාවට 7000 වැදුනෝ........:):)

    :angry::angry: ශික්.... මෙදා පාරත් මට 7000 නෑ එතකොට....... :angry::angry:
     
    Status
    Not open for further replies.