කොන්දලට නම් පඩි ඕනි නෑ ගහන ගැහිල්ලට,
එත් එළකිරියේ කොල්ලෝ නම් අමාරුවේ නොදමා හරියට පඩි දීපන්.....![]()
වැඩ ටික හරියට පිලිවෙලට කරගෙන යන ඕනා එකෙක්ට හොදට සලකනවා අපි.......

"වදුරු මෑ ඇට. වැල්පෙනෙල කොල සහ අහ්ව ගන්ධ තොග වශයෙන් විකිනිමට තිබේ.
පළමු ගෝලය ගසන්නට නොහැකිව ලතැවෙන අයට මෙන් ම කෙලි ගෝලයක් ගසන්නට හිදිනා අයට විශේෂයි.
විමසිම් - එළකිරි දත්කිඹුලා ගෙන්."
මොනවද මචන් මේ වදුරු මෑ ඇට??![]()

සිරාවට මෙහෙම කතාවක් අපේ කිඹුල් අංකල් කියලා තිබුනද.....??

අනේ මන්ද බන් දතාගෙන්ම තමා අහන්න ඕන !!![]()

හිටුකෝ මම සෙනසුරාදා දිහාට ඒ පැත්තේ යනවා.... එතකොට දත් අංකල්ගෙන් අහගන්නම්....... 
සිරාවට මෙහෙම කතාවක් අපේ කිඹුල් අංකල් කියලා තිබුනද.....??
![]()
කිඹුල් අංකල්ගෙන්ම තමා බං ඕවා දැන ගන්න වෙන්නේ........![]()

මොකො වෙන්නෙ මචන්ලා
නිදි මතයි.... කට්ටි කට්ටි එහේ මෙහේ යන්න ලෑස්ති වෙනවා නෙව...... දැක්කේ නැද්ද.....??
අපේ ගමනට මොකද උනේ........නිදි මතයි.... කට්ටි කට්ටි එහේ මෙහේ යන්න ලෑස්ති වෙනවා නෙව...... දැක්කේ නැද්ද.....??
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1453188
http://www.elakiri.com/forum/showthread.php?t=1450530

මේ පාරවත් 7000 මගේ වෙයන්.......![]()
![]()
රත්නෙට ලිඳ..අපේ ගමනට මොකද උනේ........
එක ලත් තැනම ලොප් උනාද ?
(වෙලාවට තරිය නැති නිසා )
කනාවට 7000 වැදුනෝ........![]()

නිදි මතයි.... කට්ටි කට්ටි එහේ මෙහේ යන්න ලෑස්ති වෙනවා නෙව...... දැක්කේ නැද්ද.....??
![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1453188
http://www.elakiri.com/forum/showthread.php?t=1450530

අපේ ගමනට මොකද උනේ........
එක ලත් තැනම ලොප් උනාද ?
(වෙලාවට තරිය නැති නිසා )
කනාවට 7000 වැදුනෝ........![]()

ශික්.... මෙදා පාරත් මට 7000 නෑ එතකොට....... 