අපේ කොල්ලෙක්ගෙ ඇත්ත කතාවක්..!!!
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
බෙග් මාස්ටර්ගේ ගීතය සොයාගත නොහැකි විය.. සහාය හොනස්ට් කිලර් සොයුරාගෙනි..
[FONT="]
[FONT="]
[FONT="]
[FONT="]
[FONT="]
[/FONT]
[FONT="]දෙවියනේ සුවද විදින්න එපා නම් ඇයි මල් වලට සුවද දුන්නේ...?[/FONT]
[FONT="]ආලෝකය ලබන්න එපා නම් ඇයි පහනක් අතට දුන්නෙ...?[/FONT]
[FONT="]ආදරය කරන්න එපා නම් ඇයි ඇය මාවෙත ලං කලේ....?
[/FONT]
[FONT="]සුන්දර කෙල්ලෙක් දීල, සුන්දර ආදරයක් ලබා දීල.. ආදරේ අහිමි කලානම් මට දුක නෑ.. ඇයි ඇයගෙ සුන්දරකම නැති කලේ.. ඇය කොහොමද මට මෙහෙම කලේ...? මුලු ජීවිතයම ඇයට වෙනකල මා දිහා බලාගෙන ඇයි ඇයම මෙහෙම මට කලේ...? තේරුම් ගන්න පිරිමියෙකුගෙ කදුලු කැට හරිම බර වැඩියි.. හැගීම් කෝටි ගානක් තියෙනවා ඒ එක කදුළු බිදුවක.. ඇයි දෙවියනේ මාව මියෙනතුරාවටම අඩා වැටෙන තත්ත්වයට පත්කලේ.. ලෝකයේ යුක්තිය, ධර්මය කියන්නෙ මේකටද...?[/FONT][/FONT]
බෙග් මාස්ටර්ගේ ගීතය සොයාගත නොහැකි විය.. සහාය හොනස්ට් කිලර් සොයුරාගෙනි..







