බඩුම තමා..... සිරාවට බං.... දැන් මේ අපි උදේ පාන්දර ඈහරගෙන, ජොබක් වෙනුවෙන්, පැය 12කට වඩා කට්ට කාලා හොයන ගාන වගේ දෙතුන් ගුණයක්, ඩ්‍රයිවර්ලා හොයනවා බං.........
![]()

උංගෙ තියෙන අවුල තමයි.. සල්ලි කළමණාකරනය කර ගන්න අමාරු එක... 

මං දැනටමත් දැනුම් දුන්නා එකෙක්ට... අපේ පැත්තෙ ඉදං උඹගෙ ගේ ලගට ලගයි නෙහ්..විහිලු නෙවේ බොල.... හොයාලා දීපන් එකෙක්......
![]()
34 යිකීයක් උනාද.....??
ඒ ගානට උඹට කොහොමත් අරූ ගෙනාපු ෆෝන් ගනන බෑ..34 යි
මෙමරියට 1 යි..
වොරන්ටිත් එක්කම (මෙට්‍රොපොලිටන්)
ඇත්තටම මොකක්ද දන් නෑ සීන් එක...
මං දැක්කා ඒ මෛත්‍රී බුදුං කියන එක්කෙනා හොද එස් යූ වී එකක (සීට් බෙල්ට් එකත් දාලා) ඇවිත් හිටියා....
ඔකුන් තමයි බුදු දහමට වින කරන්නෙඋංගෙ තියෙන අවුල තමයි.. සල්ලි කළමණාකරනය කර ගන්න අමාරු එක...
ගොඩාක් අය බීලා පාටි දාලා ඉවර කර ගන්නවා.. ඒ ඇරුනම රියදුරු වෘතියෙන් හොදට මුදල් උපයන්න පුලුවන්...
අපේ පැත්තෙ පොරක් ඉන්නවා... උ පොඩි ගානක් අතින් දීලා ලොකු ගානක් ලීස් කරලා ඩොල්පින් එකක් අරං... අවුරුදු 5ක් කම්පැනි එකක දිව්වා... සෑහෙන්න කට්ටක් කෑවා... ඒත් දැං ලීස් එක ඉවරයි... මාසෙට 70ක් විතර හොයනවා...
ඔන්න ආයේ කේ ඩී එච් එකක් ගේන්න යන්නෙ..![]()

කියලා වැඩක් නෑ බං ඒ ගැන.....
හැබැයි ගමන දැන යන පොරවලුත් නැතුව නෙවේ........ 
හ්ම්ම්ම්ම්ම්.... අතේ 55ක් විතර තිබුනා නෙහ්...ඒ ගානට උඹට කොහොමත් අරූ ගෙනාපු ෆෝන් ගනන බෑ..

ඔකුන් තමයි බුදු දහමට වින කරන්නෙ


කියලා වැඩක් නෑ බං ඒ ගැන.....
හැබැයි ගමන දැන යන පොරවලුත් නැතුව නෙවේ........
![]()

අනිවා අනිවා... 


හ්ම්ම්ම්ම්ම්.... අතේ 55ක් විතර තිබුනා නෙහ්...
ඉතුරු සල්ලි ටිකෙං ටී වී එකක් ගත්තා ගෙවන්න..![]()

නෑ බං.. සොෆ්ට්ලොජික්උඹ ටික ටික ගෙවන්න සිංගර් එකෙන්ද ගත්තෙ![]()

![]()
![]()
![]()
අපරාදෙ .. මේකෙන් වෙන්නෙ ආගම පිරිහෙන්න තියෙන ඉඩ වැඩි වෙනවා... අවුරුදු දහස් ගානක් අභිමානයෙං රැකගත්ත දේවල් ...![]()

අහ්..හවස් වෙද්දී කට්ටිය එලි බැහැල තියෙන්නේ...දවල් වරුවට ආසාවට එකෙක් නෑ..තරි අයිය නම් හිටියා..අද අක්ක ගෙදර ඉන්න නැතුව ඇති මගේ හිතේ....![]()


සේල්ස් නම් ඉතින් මට ලොවෙත් පුළුවන්....![]()
එහෙම දෙයක් වත් නොකෙරුවොත් ඉස්සරහට ජම්පර් තියා අබුඩයක්වත් ඇදගන්න හම්බ වෙන්නෙ නැති වෙයි![]()


තරි මාමේ.......

singer case neh...
mata ekema weda karana ekek kiwwa
un ithin wikunanne anunge brands ne ban kohomath