Antivirus එක Develop කරන්න Help Plzzzzz

Error365!

Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    මචන්ලා මම Antivirus guard එකක් හදනවා:). දැන් වැඩේ ගොඩක් Complete:):):). පොඩි අවුලක් තියෙනවා :(. මට වයිරස් ගාර්ඩ් එකේ Update eka හදන්න help one. plzzz frndz help me. වයිරස් ගාර්ඩ් එකේ update හදන්න ඒ වයිරස් එක ඕනේ. ඔයාලගේ computer වලට එන, දැනට තියෙන වයිරස්(ඔය pen වලට chip වලට එහෙම Auto Copy වෙන exe files, shortcuts) තියෙනවානම් මට Mail කරන්න. එතකොට මට පුලුවන් ඒ වයිරස් වලින් Database update එක හදන්න. මට ඕනෙ දැනට අපේ ලංකාවෙ පැතිර යන virus සියල්ලම ආවරනය කරන්න. අනේ Plzzz Frndz help me. මේ වැඩේ කරගන්න කොහොමහරි මට උදව් කරන්න. :):):)

    වයිරස් තියෙනවානම් Winrar භාවිතා කරලා ඒක RAR file එකක් විදිහට මට Mail කරන්න. මෙන්න Email Address එක : [email protected]

    අනේ යාලුවනේ මට මේක හදන්න උදව් කරන්න..
     
    • Like
    Reactions: Fox C2 and Wild-EYE

    JVG

    Active member
  • Apr 23, 2009
    377
    25
    28
    මචන් වැඩේට පොඩි උපදෙසක් දෙන්නම්. මට හිතුන එකක්. හරි යයිද කියන්න බැහැ. උඹට ඔක්කොම වයිරස් එකතු කරලා Database එකක් ගහන්න සෑහෙන්න කල් යාවි. මොකද වයිරස් කීයක්‌ කියලා තියෙනවද? පුලුවන්නම් වයිරස් ගැන ටිකක් study කරලා හැම වයිරස් එකකටම පොදු ලක්ෂණ ටිකක් හොයාගෙන ඒවා වලින් වයිරස් අඳුන ගන්න ට්‍රයි කරපන්. මේක ටිකක් අමාරුයි. එත් හරියට කරොත් උඹට පරම්පරා ගානකට හොයා ගන්න පුළුවන්. මේක idea එකක් විතරයි. උඹට හොඳයි කියලා හිතෙන එකක් කරපන්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    මචන් වැඩේට පොඩි උපදෙසක් දෙන්නම්. මට හිතුන එකක්. හරි යයිද කියන්න බැහැ. උඹට ඔක්කොම වයිරස් එකතු කරලා Database එකක් ගහන්න සෑහෙන්න කල් යාවි. මොකද වයිරස් කීයක්‌ කියලා තියෙනවද? පුලුවන්නම් වයිරස් ගැන ටිකක් study කරලා හැම වයිරස් එකකටම පොදු ලක්ෂණ ටිකක් හොයාගෙන ඒවා වලින් වයිරස් අඳුන ගන්න ට්‍රයි කරපන්. මේක ටිකක් අමාරුයි. එත් හරියට කරොත් උඹට පරම්පරා ගානකට හොයා ගන්න පුළුවන්. මේක idea එකක් විතරයි. උඹට හොඳයි කියලා හිතෙන එකක් කරපන්.

    Eka atthha macho. bt eka mata karanna tikak kal yai. danata puluwan nam me help eka karapan. thn kuuuuu machan advice ekata :D:D:D:D:D.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    clamav virus signatures database එක බාගන්න

    මගේ වයිරස් ගාර්ඩ් එකේ Detection # code(CRC32) එක වෙනස් මචන්. ඒ නිසා වෙන ඒවල
    virus signatures database එක මේකට හරියන්නෙ නෑ. තැන්කූ මචන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    serama virus guard wala coding balala gemak denna balapan

    අනිවා මචන්. සුද්දොන්ට පු# දිදී හිටියා හොදටම ඇති. දැන්වත් අපේ දෙයක් කරන්න පටන් ගමු. ඔන්න මම වැඩක් පටන් ගත්තා. මට උදවු කරපල්ලා.. මේ දේ මම කරන්නෙ මට කීයක් වත් හොයාගන්න ඕන නිසා නෙමෙයි. මම මේක හැදුවම මේක දෙන්නෙ Freeware එකක් විදිහට. මම දැන් අවුරැද්දක් විතර වෙනව වැඩේ පටන් අරගෙන, මගේ හෙනේට හිටියේ update එක තමයි. ඒකත් කොහොමහරි අපි කරමු මචන්ලා. මට උදවු කරපල්ලා.. මේක කරන්නෙ අපේ රට වෙනුවෙන්. ප්ලීස්.......

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    අනිවා මචන්. සුද්දොන්ට පු# දිදී හිටියා හොදටම ඇති. දැන්වත් අපේ දෙයක් කරන්න පටන් ගමු. ඔන්න මම වැඩක් පටන් ගත්තා. මට උදවු කරපල්ලා.. මේ දේ මම කරන්නෙ මට කීයක් වත් හොයාගන්න ඕන නිසා නෙමෙයි. මම මේක හැදුවම මේක දෙන්නෙ Freeware එකක් විදිහට. මම දැන් අවුරැද්දක් විතර වෙනව වැඩේ පටන් අරගෙන, මගේ හෙනේට හිටියේ update එක තමයි. ඒකත් කොහොමහරි අපි කරමු මචන්ලා. මට උදවු කරපල්ලා.. මේක කරන්නෙ අපේ රට වෙනුවෙන්. ප්ලීස්.......

    මමනම් මචො ඔය programming ගැන දන්නැ, අනිවා කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් බොක්කෙන්ම කරනවා....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් වැඩේට පොඩි උපදෙසක් දෙන්නම්. මට හිතුන එකක්. හරි යයිද කියන්න බැහැ. උඹට ඔක්කොම වයිරස් එකතු කරලා Database එකක් ගහන්න සෑහෙන්න කල් යාවි. මොකද වයිරස් කීයක්‌ කියලා තියෙනවද? පුලුවන්නම් වයිරස් ගැන ටිකක් study කරලා හැම වයිරස් එකකටම පොදු ලක්ෂණ ටිකක් හොයාගෙන ඒවා වලින් වයිරස් අඳුන ගන්න ට්‍රයි කරපන්. මේක ටිකක් අමාරුයි. එත් හරියට කරොත් උඹට පරම්පරා ගානකට හොයා ගන්න පුළුවන්. මේක idea එකක් විතරයි. උඹට හොඳයි කියලා හිතෙන එකක් කරපන්.

    :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඒක ඇත්ත මචෝ. අපි සෙට් වෙලා HIV එකටත් Antivirus එකක් හදමු :D:D:D:rofl::rofl::rofl::D:D:D

    HIV walata anti virus hadanna godak amarulu bn. e virus eka eka eka bodies waladi eka eka vidiyata change wenawalu samahara dewal. mata microbiology post grad karana ekek kiwwe. attada danne na
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    මමනම් මචො ඔය programming ගැන දන්නැ, අනිවා කරන්න පුලුවන් දෙයක් තියෙනවනම් බොක්කෙන්ම කරනවා....

    තැන්කූ යාලුවා. උඹ කයපු වචන ටිකම ඇති මචෝ. මම තව දවස් 2,3 කින් දානවා beta Version එක. අපි කට්ටය සෙට් උනොත් වැඩේ ගොඩ දාගන්න පුලුවන්. මට 100% ෂුවර් වැඩේ ගොඩ යනවා :yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    uba pen ekak aragena studio, communication wage place walata palayan.. e machine wala virus pirila... uba inna palathama cover kalot hoda virus tikak hoyaganna puluwan wei...

    mama me sunday photo ekak print karaganna gihin mata oya wade una... ekai ubatat kiuwe...