මචන්ලා මම Antivirus guard එකක් හදනවා
. දැන් වැඩේ ගොඩක් Complete

. පොඩි අවුලක් තියෙනවා
. මට වයිරස් ගාර්ඩ් එකේ Update eka හදන්න help one. plzzz frndz help me. වයිරස් ගාර්ඩ් එකේ update හදන්න ඒ වයිරස් එක ඕනේ. ඔයාලගේ computer වලට එන, දැනට තියෙන වයිරස්(ඔය pen වලට chip වලට එහෙම Auto Copy වෙන exe files, shortcuts) තියෙනවානම් මට Mail කරන්න. එතකොට මට පුලුවන් ඒ වයිරස් වලින් Database update එක හදන්න. මට ඕනෙ දැනට අපේ ලංකාවෙ පැතිර යන virus සියල්ලම ආවරනය කරන්න. අනේ Plzzz Frndz help me. මේ වැඩේ කරගන්න කොහොමහරි මට උදව් කරන්න. 

වයිරස් තියෙනවානම් Winrar භාවිතා කරලා ඒක RAR file එකක් විදිහට මට Mail කරන්න. මෙන්න Email Address එක : [email protected]
අනේ යාලුවනේ මට මේක හදන්න උදව් කරන්න..