Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඉස්සෙල්ලම කියන්න ඕනේ අඩුම ගානේ වයස 21 ක්වත් පිරුන අය විතරක් මේකට අදහස් ඉදිරිපත් කරන්න, මොකද ඉස්කෝලේ යන පොඩි උන්ට මේ කියන දේවල් තේරෙන්නේ නෑ, උන්ට මේ දේවල් ගැන අවබෝදයකුත් නෑ,

    දැන් මේ රටේ පවතින ආර්ථික තත්වය මත සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න පුළුවන් තත්වයක් තියනවද? සාමන්යෙන් මාසික පඩිය රුපියල් 20000 ක් පමණ වෙන මිනිහෙක් තමන්ගේ පවුල නඩත්තු කරන්නේ කොහොමද? විදුලි බිල ජාල බිල්පත් අහාර වියදම්, දරුවන්ගේ අද්යාපනික වියදම් මාසිකව යෙදෙන නොවැලක්විය හැකි වියදම් ( අසනීප වීම් සඳහා , නිවසේ සිදුවන අලුත්වැඩියාවන්, හිතමිතුරන්ගේ උත්සව ) මේ වියදම් එක්ක කොහොමද මිනිස්සු ජීවත් වෙන්නේ? මොකද්ද මේ රටට සිද්ද වෙලා තියෙන්නේ? තවත් මේ දිහා බලන් ඉන්න වෙනවද අපිට?
    මේ මම ඊයේ අපේ ගෙදරට බදු වගයක් ගෙන්න ගිහින් දැක්ක බඩු මිල
    හාල් 1Kg = Naadu = 55Rs, Samba = 70Rs, Kekulu = 55Rs,
    පරිප්පු 1Kg = 160Rs
    අල 1Kg = Lanka = 140Rs, Pakisthan = 100Rs
    ළූණු 1Kg = 100Rs
    රතු ළූණු 250g = 35Rs
    මුන් ඇට 500g = 120
    කඩල 500g = 120Rs
    කිරිපිටි = 400g = 325Rs 1Kg = 810Rs
    පාන් පිටි 1Kg = 98Rs
    මිරිස් කුඩු 100g = 40Rs
    තුනපහ කුඩු 100g = 40Rs
    කහ කුඩු 100g = 72Rs
    ගම්මිරිස් කුඩු 50g = 80Rs
    ලුණු කුඩු සහ කැට = 1Kg = 42Rs
    රෙදි සෝදන සබන් = සන්ලයිට් = 34Rs, වොන්ඩර්ලයිට් = 28Rs, ඩිවා = 30Rs
    ඇඟේ ගැන සබන් ලක්ස් = 38Rs, වෙනිවැල් = 37Rs, වෙල්වට් = 38Rs, කොහොඹ = 37Rs පෙයාර්ස් බේබි = 37Rs
    කරවල ග්‍රෑම් 100 = කීලන් = 95Rs, බල = 80Rs, කට්ට = 105Rs, තලපත් = 110Rs, කීරමින් = 50Rs
    ලයිට් බිල්, වතුර බිල්, දුරකථන බිල්, මේ සේරම ගෙවල ඉවරවෙද්දි මොනවයින් මොනවා වෙයිද මචන් මිනිස්සුන්ට?
    ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහල යද්දී එසැනින් වැඩි කරන ලංකාවේ ඉන්දන මිල, අයි පහත වැටුනම පහල බහින්නේ නැත්තේ? එතකොට කොහොමද කලින් ගෙනාපු තෙල් තොග තියෙන්නේ? එහෙමනම් ඉතින් වැඩි වෙනකොටත් එහෙම වෙන්න එපයි?
    මෙතන තියෙන්නේ කිහිපයක් විතරයි මීට වැඩ කොච්චරනම් දේවල් සාමාන්‍ය පවුලක මාසික ජීවත් වීමට අවශ්‍ය වෙනවද? තව දුරටත් මේ දුක විනිනවද? එහෙමත් නැත්නම් දැන්වත් පියවරක් ගම්මුද? චන්දෙකුත් එනවනේ ලඟදි.
    උඹල දන්නවද? මේ ලඟදි මතකද සීනි වලට රුපියක් කින් බඩු වැඩි කළා? එහෙම උනේ සීනි මිල 100 ට තිබිල 90 වට බැහැපු ගමන්, එත් එක මහා ජනතාවට දැනෙන්න දුන්නේ නෑ, මිල බැස්ස ගමන් ආපහු ගැහුවා ටැක්ස් එක දැන් ආයෙත් සීනි රුපියල් 100 යි, වාසිය ආණ්ඩුවට, ජනතාවට දුක witharayi
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    anduwe viyadama wadi............nasthiya wadi...........oya okkoma hethu nisa thama loku ayye mee okkoma...........

    monawa karannada??......muwa elawala path karanna hoda ekekuth na..........okkoma ekai........:(:(:(

    monawa hari karala rate minissunge akalpa hadanna ona......
     
    Chootiya92

    Member
    Jun 28, 2012
    363
    432
    0
    අපේ ගෙදර
    හනේ හපොයි..!
    images

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    මාසයක් වැඩ කරලා ගන්න පඩිය... ජිවත් වෙලා හිටපු මාසයට ගෙවිවාම , ලබපු මාසය ගැන කතා කරන්න දෙයක් නැ මචන්.. දැන් අතෙ තියෙන්නේ රුපියල් 500 යි... තාම මාසේ මුල....
    :baffled::baffled::baffled:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    anduwe viyadama wadi............nasthiya wadi...........oya okkoma hethu nisa thama loku ayye mee okkoma...........

    monawa karannada??......muwa elawala path karanna hoda ekekuth na..........okkoma ekai........:(:(:(

    monawa hari karala rate minissunge akalpa hadanna ona......

    :yes::yes::yes: hariyatama hari yana wisanduma, eth ithin oka karanna puluwan weyida?:shocked::confused:
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Owwa daka dakath ara DEshapalana Hiwalunge passen kodi ussan yana jammayak jathiyak danathy ewun thawama lankawe innawane ban.Aaagamata baninna nam enawa hama aagamakama ekek pora kaagena eth bada kata purawanna bari thathwe thiyena lankawa wenuwen kaegahanna ekek wath naha. okkomala kIyanawa witharyi ..Kriyawen ekekwath naha .
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මාසයක් වැඩ කරලා ගන්න පඩිය... ජිවත් වෙලා හිටපු මාසයට ගෙවිවාම , ලබපු මාසය ගැන කතා කරන්න දෙයක් නැ මචන්.. දැන් අතෙ තියෙන්නේ රුපියල් 500 යි... තාම මාසේ මුල....
    :baffled::baffled::baffled:

    :sorry::sorry::sorry::sorry: thathwe mekanam, paarata bahinna kaale hari wage
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ යන විදිහට ලෝක වෙළද පොලේ තෙල් මිල තව අඩු උනත් ලංකාවේ prices නම් අඩු වෙන්නේ නැහැ.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Owwa daka dakath ara DEshapalana Hiwalunge passen kodi ussan yana jammayak jathiyak danathy ewun thawama lankawe innawane ban.Aaagamata baninna nam enawa hama aagamakama ekek pora kaagena eth bada kata purawanna bari thathwe thiyena lankawa wenuwen kaegahanna ekek wath naha. okkomala kIyanawa witharyi ..Kriyawen ekekwath naha .

    :yes::yes::yes::yes: janathaawa pela gahenna one welaawa machan dan, aanduwa peralanna newe inna unta kiyala unge weradi hadala rata goda ganna
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    අපි නම් කිව්වා මුල ඉඳලම මූට මේක කරන්න බෑ කියලා
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :sorry::sorry::sorry::sorry: thathwe mekanam, paarata bahinna kaale hari wage

    පාරට බැහැලා මොකද මචන් කරන්නේ... ඇත්තම කියනවානමි පාරට බහින්නවත් කාලයක් නැ මචන්.. වැඩට යනවා එනවා. දවසක් හිටියොත් දවස් දෙකක කට්ට තනියෙන් කන්න වෙනවා.. එ කරලත් දවසක් ඉදලා පාරට බැස්සොත් පොලු වලින්, ගල් වලින් කදුලු ගැස් වලින් කන්න වෙනවා... එහෙම උනොත් අතේ තියෙන ගානටත් කෙලවෙනවා.... හ්ම්.... ඉන්න විදිය හොදයි මචන්...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    පාරට බැහැලා මොකද මචන් කරන්නේ... ඇත්තම කියනවානමි පාරට බහින්නවත් කාලයක් නැ මචන්.. වැඩට යනවා එනවා. දවසක් හිටියොත් දවස් දෙකක කට්ට තනියෙන් කන්න වෙනවා.. එ කරලත් දවසක් ඉදලා පාරට බැස්සොත් පොලු වලින්, ගල් වලින් කදුලු ගැස් වලින් කන්න වෙනවා... එහෙම උනොත් අතේ තියෙන ගානටත් කෙලවෙනවා.... හ්ම්.... ඉන්න විදිය හොදයි මචන්...

    na machan eka ekaage lanu kaala pakshawala kodi aran ke gahala wedak nha, rate janathaawa widiyata hamoma eka widiyata awoth e wirodathawaya nawathwanna mokaatawath bha ban, mokada polis kaarayontath badaginna danenawane ban