Kawuda Mewata Wagakiyanne 21+ (Not a Sex Thread)

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මිනිස්සුන්ට කන්න විතරක් නෙමෙ ඔනෙ.තව අවශ්‍යතා තියෙනවා.නිවසක් ඉදි කරන්න ඔන.ගෙදර දොර අත්‍යාවශය බඩු බහාරාදිය ගන්න ඕන හදිසියකදි ලෙඩකදි අසනිපයකට මුදල් අවශ්‍යයි.කාගෙ හරි විපතකදි උදව්වක් පදව්වක් කරන්න මුදල් අවශ්‍යයි.මේ අවලම් බුරු හොර මගඩි නිසි කළමනාකරනයක් නොමැති රට පාලනයෙන් දුප්පතා තව තවත් දුප්පත් වෙනවා.සල්ලි ඉතුරුවක් කරන්න තියා හිතන්න බැහැ.ලැබෙන සොච්චමෙනෙ යාන්තම් කාලා ඉන්නවා.


you_failed.gif.jpg