patta a 6+ mekanam balanna oneSimon & the Oaks (2011)
මෙන්න තවත් සුපිරි ගනයේ Swedish චිත්රපටියක්.දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා
.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්රපටි වලින් එකක් තමයි මේක
.දෙවනි ලෝක යුද්දයෙන් වෑඩියෙන්ම බෑටකෑ ජනකොටස තමයි යුදෙව්වන් කියන්නේ
.ඒ තේමාව ඉතාම වෙනස් ආකරයට චිත්රපටියට නගන්න director ට හෑකිවී තිබෙනවා.අනිවා බලන්න ඔබට වෙනස්ම අත්දෑකීමක් ලබා දෙයි
.
![]()
Trailer
IMDb
Download
Torrent 800mb
.දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා
.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්රපටි වලින් එකක් තමයි මේක
.මම කලින් දුන්න
.මේකත් ඒ ෆිල්ම් එක වගේම පට්ට
.300,troy වගේ චිත්රපටි බලන යාලුවෝ අනිවා නෑරබිය යුතු චිත්රපටියක්


