Koliwood,Bollywood,Hollywood Film අපට එපා

mic

Member
Nov 24, 2006
1,333
553
0
Simon & the Oaks (2011)

මෙන්න තවත් සුපිරි ගනයේ Swedish චිත්‍රපටියක්:).දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා:(.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්‍රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්‍රපටි වලින් එකක් තමයි මේක:).දෙවනි ලෝක යුද්දයෙන් වෑඩියෙන්ම බෑටකෑ ජනකොටස තමයි යුදෙව්වන් කියන්නේ:(:(.ඒ තේමාව ඉතාම වෙනස් ආකරයට චිත්‍රපටියට නගන්න director ට හෑකිවී තිබෙනවා.අනිවා බලන්න ඔබට වෙනස්ම අත්දෑකීමක් ලබා දෙයි:):).

soesato.jpg

Trailer

IMDb

Download
Torrent 800mb
patta a 6+ mekanam balanna one
 
ruwche

Member
Dec 19, 2011
309
48
0
Arn: The Kingdom at Road's End (2008)

මෙන්න තවත් පට්ට Swedish ෆිල්ම් එකක්:D.මම කලින් දුන්න Arn: The Knight Templar (2007) ෆිල්ම් එකේ දෙවනි කොටස :cool:.මේකත් ඒ ෆිල්ම් එක වගේම පට්ට:yes:.300,troy වගේ චිත්‍රපටි බලන යාලුවෝ අනිවා නෑරබිය යුතු චිත්‍රපටියක්;)
arn-the-kingdom-at-roads-end-movie-poster-2008-1020440527.jpg

Trailer

IMDb

Download
Torrent 700mb

meke 1 baluwa machan patta a
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Simon & the Oaks (2011)

    මෙන්න තවත් සුපිරි ගනයේ Swedish චිත්‍රපටියක්:).දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා:(.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්‍රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්‍රපටි වලින් එකක් තමයි මේක:).දෙවනි ලෝක යුද්දයෙන් වෑඩියෙන්ම බෑටකෑ ජනකොටස තමයි යුදෙව්වන් කියන්නේ:(:(.ඒ තේමාව ඉතාම වෙනස් ආකරයට චිත්‍රපටියට නගන්න director ට හෑකිවී තිබෙනවා.අනිවා බලන්න ඔබට වෙනස්ම අත්දෑකීමක් ලබා දෙයි:):).

    soesato.jpg

    මේකනන් පට්ට වගේ....:yes:
    download වෙන්න දැම්මා.....
    11.gif
     
    • Like
    Reactions: rcccc

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    Simon & the Oaks (2011)

    මෙන්න තවත් සුපිරි ගනයේ Swedish චිත්‍රපටියක්:).දෙවන ලෝක යුද්දය මුලු ලෝකයටම මහත් විනාශයක් ලගාකිරීමට සමත් වුනා:(.දෙවනි ලෝක යුද්දය පිලිබද කොච්චර චිත්‍රපටි නිපදවුනත් ඒ ඈසුරින් නිරමනයවු හොදම චිත්‍රපටි වලින් එකක් තමයි මේක:).දෙවනි ලෝක යුද්දයෙන් වෑඩියෙන්ම බෑටකෑ ජනකොටස තමයි යුදෙව්වන් කියන්නේ:(:(.ඒ තේමාව ඉතාම වෙනස් ආකරයට චිත්‍රපටියට නගන්න director ට හෑකිවී තිබෙනවා.අනිවා බලන්න ඔබට වෙනස්ම අත්දෑකීමක් ලබා දෙයි:):).

    මචන් පුළුවන්නන් මේකේ English Subtitles හොයල දෙන්නකෝ.....:nerd:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    machoooooooooo 1st movie ele Arn wa maranawada?
    mama kiwwa neda ban 1 kotasa balala 2 balanna kiyala ethakota thamayi machan kathawa hariyata therenne.arn marenawa wage thmayi mathaka mama 1 kotasa balala daen 1 year wage aethi hariyatama mathaka nae:D:D

    patta ne man wagema tawa porak :D ela mchn mama mara asai foreign movies walata ewa marata hithatha wadinawa keep posting mchn :)
    mama witharak nemayi machan meke ncpasan ,d2020,jk perera wage kattiyath film danawa:cool::cool:.aniwa machan hugak Hollywood movie gahanne spanish,sweden wagei movie balalaa;).digatama thread ekath ekka enna:yes:.patta sweden movie 2kuth hamaba wuna lagadima dhannam:D:D
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඕක මචන් හරියන්නේ DVD rip එකට. Blue ray rip එකේ frame rate එක වෙනස්. ඒකනිසා බලන ගමන් සැරින් සැරේ timing හදන්න වෙනවා..... :oo:
    අවුලක් නෑ මාත් තව හොයල බලන්නන්......:)
    :shocked::shocked::):):)
    3d-ok2.gif
     
    • Like
    Reactions: nilangaferna