###@# සරසවි card #@###

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    හුන්ගල් මොත්ති
    හින්ගිය ජරවි
    යොවුන් රාණි
    රෝම කාසි

    තව ගොඩක් තියෙනවා........ඒ ටික පස්සේ දාන්නන්.........ආයෙත් මේ thread එක bump කරලා ගමු මහේෂ් අය්යේ......

     
    • Like
    Reactions: maheshsenadheera

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හුන්ගල් මොත්ති
    හින්ගිය ජරවි
    යොවුන් රාණි
    රෝම කාසි

    තව ගොඩක් තියෙනවා........ඒ ටික පස්සේ දාන්නන්.........ආයෙත් මේ thread එක bump කරලා ගමු මහේෂ් අය්යේ......

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kandya
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    නොට ඇමති
    පස් කන කොකා
    පට්ටියට මුක දමන්නා
    කත්ත හුටේ
    දෙල් ගයියා
    ගිරි කැල්ලා
    මුතු හූනා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ සුපර් ජූනියර් බැච් එකේ ඉන්නවා එකෙක් උට හැමෝම කියන්නෙ හුතා කියලා.

    ටිකක් විපරං කරලා බැලුවහම තමා සීන් එක මීටර් වුනේ.

    උට දාල තියන කාඩ් එක තමයි "පුත්තිගෙ හුතා"
    ඒක කෙටි වෙලා ඌ දැං හුතා :lol:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    පැටියා;13000569 said:
    අපේ සුපර් ජූනියර් බැච් එකේ ඉන්නවා එකෙක් උට හැමෝම කියන්නෙ හුතා කියලා.

    ටිකක් විපරං කරලා බැලුවහම තමා සීන් එක මීටර් වුනේ.

    උට දාල තියන කාඩ් එක තමයි "පුත්තිගෙ හුතා"
    ඒක කෙටි වෙලා ඌ දැං හුතා :lol:

    :lol:
     
    • Like
    Reactions: c2r

    gepa

    Well-known member
  • මගේ කාර්ඩ් එක ගෙයි පඩියා...ඕක වෙනස් කොරගන්ඩ බැලුවා ටිකක් කස්ටියට තේරෙන විදියට...මුල අකුරු එකතු කරලා හැදුවා ගෙපා කියලා..ඒකයි මගේ එලකිරි කාර්ඩ් එකත් හොක් හොක්
     

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    ඔන්න මුලින්ම මම දාන්නම් card ටිකක්
    සිටුවරු සහ දෙවිවරු

    කොශ්න සිටානෝ
    පල් ගහයට දෙය්යා
    පබල දෙය්යා

    මේවද පුත්තිගේ හුතෝ කැම්පස් වල තියෙන්නේ? ඔවාගේ ඉන්න බල් වල්ලෝ ගැන හිතාගන්න පුලුවන්.
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපේ එවුන්ගේ නම් මතක් වෙන්න මතක් වෙන්න මෙතන දාන්නම්කො...ලොල්....
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    yako owa mama hadapuwa neweyne campus wala tiyna ewa mata bnla wadak nane uba katha karna igena gena waren okkotama kalin

    :yes: :yes:

    ඕකා කැම්පස් පැත්තේ ආවනම් දවස් දෙකෙන් ඔය ලෙඩේ හොඳ කරන්න තිබුනා
     
    Last edited: