EK Married Club

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔක්කොටම කියන්නේ...මේකේ කවි නම් කියන්න ලෑස්ති වෙන්න එපා...!!!:frown:
    කපටි කමින් ගොදුරු සොයා බුදින
    මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
    වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
    හිවල් මොටන් හට මොන කවි පදද ? :D
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කපටි කමින් ගොදුරු සොයා බුදින
    මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
    වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
    හිවල් මොටන් හට මොන කවි පදද ? :D
    :yes::yes:

    මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
    එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
    හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
    පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...:P
     

    Mozilla

    Well-known member
  • කපටි කමින් ගොදුරු සොයා බුදින
    මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
    වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
    හිවල් මොටන් හට මොන කවි පදද ? :D

    :yes::yes:

    මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
    එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
    හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
    පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...:P


    :( මං ත්‍රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :( මං ත්‍රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...
    කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
    ඒවා තද වෙලයි පන නල යවන්නේ....
    බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
    මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ... :rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes:

    මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
    එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
    හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
    පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...:P

    කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
    ඒවා තද වෙලයි පන නල යවන්නේ....
    බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
    මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ... :rofl:

    :rofl::rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දුන්නයි කිව්ව පුංචි සිහිවටනෙ දැං වෙනකොට ලොකු වෙලා නං ඉතින් අහපු එකකට වත් හොඳ උත්තර අහන්න වෙන එකක් නෑ.. :D
    රිබෝරින් විශේෂඥයෝ :oo:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :( මං ත්‍රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...
    එල කො දැම්මද :P
    1.gif
    ඉක්මනට දාපන්
    1.gif
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
    ඒවා තද වෙලයි පන නල යවන්නේ....
    බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
    මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ... :rofl:
    :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කපටි කමින් ගොදුරු සොයා බුදින
    මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
    වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
    හිවල් මොටන් හට මොන කවි පදද ? :D

    :yes::yes:

    මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
    එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
    හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
    පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...:P

    :( මං ත්‍රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...

    කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
    ඒවා තද වෙලයි පන නල යවන්නේ....
    බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
    මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ... :rofl:



    WELL.jpg.crop_display.jpg



    :oo::oo: මොසියට ලිද.......!! :rofl::rofl::P

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එල කො දැම්මද :P
    1.gif
    ඉක්මනට දාපන්
    1.gif
    11.gif
    ඔව්... දාපු ගමං ටැග් 4ක් 5ක් ගන්න ඔ්ෙන.. පළෙවනි පේජ් එකේ පෝස්ට් ටිකක් දා ගන්න ඕනෙ...
    හම්මෝ කොච්චර වැඩ තියෙනවද කරන්ඩ.... :lol::lol::rofl:
    උඹට මතකද.. කාලයක් තිබුනා... මම යනවා මචංලා කියලා ත්‍රෙඩ් දාන.. :rofl::rofl::rolleyes:
    :love::love::love:
     
    Status
    Not open for further replies.