EK Married Club

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :rofl:
    උඹට ඔච්චර අමාරු උනාද ඕක තෙරුම් ගන්න ?
    අපෝ නෑ... :no:
    පිස්සු හැදෙයි :lol:
    මං දන්නවා උඹ කීවෙ පොල් පැලයක් ගැන කියලා...:baffled: (වෙන පැල වෙන්න බෑ.. මේ කාලෙ පොල් නෙහ් ගනං.. ) :rofl::rofl:දැං අරූ කාලෙකිං ආවාම කියයි.. මොකටද යෝදියේ ගේ ලගම පොල් ගහ හිටෙව්වෙ.... දැං ගෙඩි වැඩුනම මහලෙ ඉවරයි නෙහ් කියලා.. :rofl::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    shackleton_boot_400%20Cornwall%20SPRI.jpg

    ද ? :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අපිට බූට් නෑ නෙහ්... අපි තනිකඩ ක්ලබ්.. :love:
    මේක මේ සීරියස් ලව් එකක් ක්‍රෑශ් උනොත් මොකද වෙන්නෙ කියලා හිතලා ලියපු එකක්...
    :sorry:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    අපිට බූට් නෑ නෙහ්... අපි තනිකඩ ක්ලබ්.. :love:
    මේක මේ සීරියස් ලව් එකක් ක්‍රෑශ් උනොත් මොකද වෙන්නෙ කියලා හිතලා ලියපු එකක්...
    :sorry:

    :yes:
     
    Status
    Not open for further replies.