(ෆින්ගර්)
තොට හොදවයින් ෆින්ගර් එකක් පෙන්වනවා ජොබට ඈවිල්ලා ටාගට් කවර් නොකරොත්........ 


කපටි කමින් ගොදුරු සොයා බුදිනඔක්කොටම කියන්නේ...මේකේ කවි නම් කියන්න ලෑස්ති වෙන්න එපා...!!!![]()

කපටි කමින් ගොදුරු සොයා බුදින
මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
හිවල් මොටන් හට මොන කවි පදද ?![]()



කපටි කමින් ගොදුරු සොයා බුදින
මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
හිවල් මොටන් හට මොන කවි පදද ?![]()
මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...
මං ත්රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....මං ත්රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...

මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...
කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
ඒවා තද වෙලයි පන නල යවන්නේ....
බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ...![]()


රිබෝරින් විශේෂඥයෝදුන්නයි කිව්ව පුංචි සිහිවටනෙ දැං වෙනකොට ලොකු වෙලා නං ඉතින් අහපු එකකට වත් හොඳ උත්තර අහන්න වෙන එකක් නෑ..![]()

කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
ඒවා තද වෙලයි පන නල යවන්නේ....
බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ...![]()

කපටි කමින් ගොදුරු සොයා බුදින
මිතුරු වෙසින් ඇවිදින් බඩටම කෙලින
වෙහෙසෙන වැඩක් ඇති විට කර අරින
හිවල් මොටන් හට මොන කවි පදද ?![]()
මහා රෑ ජාමේ club එක වෙත සෙට් වෙන්නා
එබිකම් කරලා මොනවා හෝ පවසන්නා
හිවලුන් හට මොන කවිද හු හඬ දෙන්නා
පැනපිය ලිඳට අද තොගේ රෙදි ගැලවෙන්නා...
මං ත්රඩ් එකක් දාලා එළකිරි එකෙන් යනවා...
කරපටි දමාලයි ගෙදරිං යවන්නේ....
ඒවා තද වෙලයි පන නල යවන්නේ....
බල්ලා නෙවෙයි හිවලයි හූ කියන්නේ...
මොසිල්ලටම ඇයි ලිද කරකැවෙන්නේ...![]()

මොසියට ලිද.......!! 


ඔව්... දාපු ගමං ටැග් 4ක් 5ක් ගන්න ඔ්ෙන.. පළෙවනි පේජ් එකේ පෝස්ට් ටිකක් දා ගන්න ඕනෙ...එල කො දැම්මද
ඉක්මනට දාපන්![]()
![]()
![]()









ela ela..වරදක් නෑ.....
![]()



ela ela..
බෝක්කුවක් අස්සක ලව් කරලා සික්කෙක් විසිල් ගැහුවයි කියන්නෙ ඇත්තද ?![]()
